The Brave (2017) [S01 : E03] Sinhala Subtitle
The.Brave.S01E03 රානියර් බූතේ අල්ලාගැනීම !
ආයුබෝවන් හැමෝටම … ඔන්න මම තෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
මෙක්සිකානු අවි ජාවාරම් කාරයකු වන රානියර් බූතේ අල්ලා ගැනීම සඳහා ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි පැට්‍රීෂියා අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම මෙක්සීකෝවට යවනවා.එහෙදි සහයට නියෝජිත වර්ගස් හමුවනවා.නිජෝජිත වර්ගිස් සපයන තොරතුරු අනුව රානියර් බූතේ අල්ලා ගැනීමට ඩෝල්ටන් සහ පැට්‍රීෂියා සැලසුම් කරනවා. මාර්ටින් උර්සුවා නැමැත්තෙකු සමග රානියර් බූතේ සම්බන්ධ බැවින් ඔහුගේ ඔහුගේ නිවසේදි අල්ලාගැනීමට සාකච්ඡා කරනවා.නියෝජිත වර්ගිස් හට තොරතුරු සැපයෙන මූලාශ්‍රය වන්නේ රානියර් බූතේගේ අනියම් භාර්‍යාවයි. ඇය වර්ගිස්ගේ ගමේ ඔහු ආදරය කරන ලද කාන්තාව,රානියර් බූතේ
විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් රදවාගෙන සිටි නමුත් ඇය නියෝජිත වර්ගිස් හට රානියර් බූතේ ගේ තොරතුරු සපයනවා.
නමුත් ඩෝල්ටන් සහ පැට්‍රීෂියා සැලසුම් කරන පරිදි රානියර් බූතේ,සොනරා කාටල් හෝටලයේදි අල්ලා ගැනීමට තීරණය කරනවා.
සැලසුම පරිදි ඔහුව අල්ලා ගැනීමට ඔන්න මෙන්න තිබියදි ඩෝල්ටන් සැලසුම ක්‍රියා විරහිත කරනවා.පසුව ඔවුන් රානියර් බූතේගේ අනියම් බිරිය වන සොෆියා මාර්ගයෙන් ඔහු අල්ලා ගැනීමට සැලසුම් කරනවා.අපි බලමු ඩෝල්ටන්ගේ කණ්ඩායම මේ කාර්‍යය සාර්ථකව
ඉටුකරගැනීමට හැකිවෙයිද කියලා …………………..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Thnkz bro
niyamai bro ikamanata dila sub ekaa man gannawa anith tikaka ikamanata demu jaya wewaa 🙂 <3
ඔෂද සහො පටිටයි
යකෝ සබි එක ගන්න ගමන් කොල්ලට thank u කියලාවත් දාපල්ලා
Niyamai saho. Mehema thamai denna ona.. jaya wewa…
Niyamai bro
sabata thnx bro…jaya wewa….
SUB EKATA THANKS…..
Thanks Machan
එල සහෝ දිගටම දෙන්න
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි ..අද හතර වෙනි කොටස දාන්නම්