Continuum [S02 : E04] Sinhala Subtitle
කාල තරණය සහ අනාගතයේ සෙවනැලි
“Continuum” (2012) කතාමාලාවේ දෙවන වාරය (Season 2) යනු අනාගතයේ සිට වර්තමානයට පැමිණි පොලිස් නිලධාරිනියක් සහ ඇය හඹා එන ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර සිදුවන උණුසුම් සිදුවීම් මාලාවකි..
පළමු වාරයේ අවසානයේ දී වර්තමානයට පැමිණි කීර (Kiera Cameron), තවමත් උත්සාහ කරන්නේ කෙසේ හෝ නැවත 2077 වසරට යාමටයි. නමුත් ඇයගේ එකම බිය වන්නේ, ඇය වර්තමානයේ කරන වෙනස්කම් නිසා අනාගතයේ ඇයගේ පවුලට සහ මුළු ලෝකයටම සිදුවන බලපෑම කුමක්ද යන්නයි