Trending

Continuum [S02 : E09] Sinhala Subtitle

කාල තරණය සහ අනාගතයේ සෙවනැලි

“Continuum” (2012) කතාමාලාවේ දෙවන වාරය (Season 2) යනු අනාගතයේ සිට වර්තමානයට පැමිණි පොලිස් නිලධාරිනියක් සහ ඇය හඹා එන ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර සිදුවන උණුසුම් සිදුවීම් මාලාවකි..

පළමු වාරයේ අවසානයේ දී වර්තමානයට පැමිණි කීර (Kiera Cameron), තවමත් උත්සාහ කරන්නේ කෙසේ හෝ නැවත 2077 වසරට යාමටයි. නමුත් ඇයගේ එකම බිය වන්නේ, ඇය වර්තමානයේ කරන වෙනස්කම් නිසා අනාගතයේ ඇයගේ පවුලට සහ මුළු ලෝකයටම සිදුවන බලපෑම කුමක්ද යන්නයි

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
171 Movies
648 TV Series
819 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Continuum Sinhala Sub collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search