Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Drama
  • Grimm [S02 : E01] Sinhala…

Grimm [S02 : E01] Sinhala Subtitle

April 01, 2017 Executive Subtitler

ඔන්න එහෙනම් ග්‍රිම් කතා මාලාවේ 2වන කතා සමයට උපසිරැසි දෙන්න අපි අද ඉඳලා පටන් ගන්නවා.අද පළමු කොටස තමයි අරන් ඇවිත් තියෙන්නේ.2වන කතා සමයට කොටස් 22ක් ඇතුලත් වෙනවා.2012 අගෝස්තු 13 තමයි පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නේ.ඒ වගේම 7.8ක IMDB අගයක් ගන්න මේ කතා සමය සමත් වෙලා තියෙනවා. අද ඉඳලා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කොටස් වලට උපසිරැසි සපයන්න අපි කටයුතු කරනවා.ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ කතා මාලාව රසවිඳින්න කියලා…

අද කොටස ගැන කියන්න කලින් පොඩි හැඳින්වීම් ටිකක් කරොත් හොඳයි කියලා හිතුනා. නැත්තම් කතාව තේරෙන්නේ නැති ගතියක් ඔයාලට දැනෙන්න ඉඩ තියෙනවා. ඇත්තම කිව්වොත් 2වෙනි කතා සමය බලන්න ගත්තම මගේ උනන්දුවත් වැඩි වුනා කතාවේ තියෙන සමහර කරුණු ගැන හොයන්න.ඒත් ඒවා දැන්මම ඉදිරිපත් කරන්න විදිහක් නැහැ මොකද ඉස්සරහට එන කතා සමයන් වලදි තමයි ඒ කරුණු එලියට එන්නේ.ඉතින් දැන්ම කිව්වොත් කතාවේ රසය අඩුවෙන නිසා අවශ්‍යම දේවල් ටිකක් පහතින් ලියන්නම්.

කතා මාලාවේ ඉන්න සියලුම අර්ධ සත්ව-මිනිසුන් වෙසන් (Wesen) කියන නමින් තමයි පොදුවේ හඳුන්වන්නේ.මේ වෙසන්වරුන්ට තර්ජනයක් විදිහට සත් රාජකීය වංශයන්ගේ (Seven Royal Families) අණ යටතේ ක්‍රියාකරන පිරිසක් ඉන්නවා.මේ රාජකීය වංශයන් කියන්නේ ධනය, බලය අතින් ඉහලින් ඉන්න ඉතාම කෘර පිරිසක්.ඒත් මේ අයට වෙසන්වරුන්ට වගේ විශේෂ බලයක් හිමිවෙලා නැහැ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු.වෙරාට් (Verrat) විදිහට හඳුන්වන්නේ 1945 වසරේදී ආරම්භ කරපු බලගතු වෙසන්වරුන්ගෙන් සමන්විත සංවිධානයක්. මොවුන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ වෙසන් සමාජයේ ස්ථාවරත්වය ආරක්ෂා කරන එක.නමුත් වෙරාට් එක ආරම්භ කරලා තියෙන්නේ රාජකීය වංශයන් විසින් එයාලගේ අත්මාරක්ශාව වෙනුවෙන් කියලයි සඳහන් වෙන්නේ.ඊට වඩා වැඩි තොරතුරක් නම් සඳහන් වෙන්නේ නෑ.වෙරාට් සංවිධානයේ අණ බලාත්මක කරන මූලික කොට්ඨාශය වෙන්නේ හුන්ඩ්ජැගර් (Hundjäger-අර්ධ මිනිස් දඩයම් සුනඛයන්) කියන වෙසන් කොට්ඨාශය.මොවුන් පළමු කතා සමයේ 18 වෙනි කොටසේදී ඔයාලට හම්බෙන්න ඇති…

තවත් වැදගත් කොට්ඨාශයක් විදිහට රීපර්ස්වරුන් (Reapers)ව හඳුන්වන්න පුළුවන්.රීපර්ස්වරු කියන්නේ වෙරාට් එකට අනුබද්ධව බිහිකරපු පිරිසක්.මෙයාලගේ කාර්යය වෙන්නේ ඉහලින් ලැබෙන උපදෙස් අනුව ග්‍රිම්වරුන්ව යම්කිසි පාලනයක් යටතේ තියාගන්න එක. කතාවේ වර්තමාන තත්වය අනුව ග්‍රිම්වරු සහ වෙරාට් එක අතර සම්බන්ධය ගැන පැහැදිලි කරන්න අමාරුයි.මොකද පැහැදිලිව ඒ ගැන සඳහනක් දාලා නැහැ.නමුත් අතීතයේ නම් වෙරාට් එක සහ ග්‍රිම්වරු යම් ප්‍රමාණයකට අනුව එකට වැඩ කරලා තියෙන බවක් තමයි කියන්නේ.අනිත් එක තමයි රෙසිස්ටන්ස්(Resistance) කියන සංවිධානය.මේ සංවිධානය වෙරාට් එක සහ රාජකීය වංශයන්ගේ අණට විරුද්ධව ක්‍රියාකරන පිරිසකගෙන් සමන්විතයි.ඒ පිරිස පහතින් බලාගන්න පුළුවන්.

Hexenbiest/හෙක්සන්බීස්ට් – මායාකාරියන් වැනි අධිස්වාභාවික මිනිසුන්

Hässlich – දැවැන්තයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(රීපර්ස්ලා බොහෝ දෙනෙක් මේ කොට්ඨාශයට අයත්)

Fuchsbau/ෆුක්ස්බව් – හිවලුන් වැනි අධිස්වාභාවික මිනිසුන්(රොසලී කියන්නේ ෆුක්ස්බව් කෙනෙක්)

Löwen – සිංහයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(පළමු කතා සමයේ 12වෙනි කොටසේදී මුලින්ම හමුවෙනවා)

Blutbad/බ්ලුට්බාඩ් – වෘකයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(මොන්රෝ කියන්නේ බ්ලුට්බාඩ් කෙනෙක්)

Steinadler -උකුස්සන් වැනි අධිස්වාභාවික මිනිසුන්

දැනට මේ විස්තරය ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා.ඉස්සරහටත් මේ වගේ පොඩි හැඳින්වීම් කිහිපයක් අවශ්‍ය තැන් වලදි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.පළමු කතා සමයේ අවසාන වෙන්නේ නික් සහ කිමුරා අතර ඇති වෙන රණ්ඩුවකින්.ඒ රණ්ඩුවේදී කිමුරාව ගෑනු කෙනෙක් මෙල්ල කරනවා.විශ්වාස කරන්න අමාරු වුනත් ඒ ගෑනු කෙනා තමයි නික්ගේ අම්මා කෙලී බර්ක්හාඩ්.මොකද පළමු කතා සමය පුරාවට කියවෙන්නේ නික්ගේ දෙමව්පියන්ව ඝාතනය වුනා කියලා.නමුත් එදා වෙච්ච සිදුවීම නික්ට එයාගේ අම්මා පැහැදිලි කරලා දෙනවා.ඒ කියන්නේ දැන් කතාවට ග්‍රිම්වරු දෙන්නෙක් සම්බන්ධ වෙනවා, නික් සහ එයාගේ අම්මා.ජුලියට්ගේ තත්වය කිව්වොත් එයාගේ කෝමා තත්වය සනීප කරන්න මොන්රෝ සහ රොසලී එකතු වෙලා ලොකු උත්සහයක් දරනවා.ඒ වගේම තවත් අළුත් චරිතයක් ඔයාලට මේ කොටසෙන් දකින්න ලැබෙයි.ඒ කෙනා ගැන විස්තරයක් ඉදිරි කොටස් වලින් කියන්නම් මොකද මේ කොටසේ එයා ගැන ලොකුවට ඉස්මතු කරන්නේ නැති නිසා.කතාව ආරම්භයේදී අළුත් අධිස්වාභාවික සත්වයෙක්ව දකින්න ලැබෙයි.Mauvais Dentes (මොවේ ඩෙන්ට්ස්-ව්‍යාඝ්‍රයන් වැනි අධිස්වාභාවික මිනිසුන්) විදිහට තමයි හඳුන්වන්නේ.නික්ට මේ කෙනා එක්ක ගණුදෙනු කරන්න වෙන විදිහ මේ කොටසින් බලාගන්න ලැබෙයි…

ඒ වගේ තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ.මේ කතා මාලාවට ජර්මානු ප්‍රංශ වගේ ගොඩක් භාෂා වලින් වචන එකතු කරලා තියෙනවා.ඒ නිසා සමහර වචන වල සිංහල අදහසක් හරියටම දාන්න අමාරුයි.ගැලපෙන විදිහට තමයි ඒ අදහස් දාලා තියෙන්නේ. :-; ඉතින් ඒ ගැන ඔයාලගේ අදහස් යෝජනා වගේ දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලන ගමන් අද කොටස රසවිඳින්න කියලා ආරාධනා කරනවා, හැමෝටම ජය.!!! 😀

Spoiler Warning : Nick tries to come to grips with the return of his mother; Monroe intends to awaken Juliette from her mysterious coma; Hank struggles with the shocking truths he has recently learned…

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
5407 Downloads
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
SERIES COLLECTION
E22 episode thumb
PREVIOUS
Grimm [S01 : E22]…
E02 episode thumb
NEXT UP
Grimm [S02 : E02]…
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (18)
Newer →
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56
    2017-04-02

    නියමයි සහෝ…Season 2 එකත් පටන් අරගෙන…ලිපිය නම් ලියලා තියෙනවා සුපිරියටම…
    දිගටම දෙමු…ජය වේවා!!!

    Reply
  • Kasun madhawa Unregistered
    Android 5.1 Chrome 54
    2017-04-02

    නියමයි බ්‍රෝ…
    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ඔබට ජය!!!

    Reply
  • Rakitha Unregistered
    Windows Phone 10 Edge 14
    2017-04-02

    Good job bro.

    Reply
  • Shehan Unregistered
    Android 4.1 UC Browser 11.2
    2017-04-02

    Thanks bro sub ekata

    Reply
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9
    2017-04-02

    tnx mchoo digatama denda api innawa mcn aniwa sub ganda ube

    Reply
  • shehan Unregistered
    Windows 7 Chrome 56
    2017-04-02

    thanks macho lipiyanam supirii me kathave malava ivara unanee bann patta dukai

    Reply
  • Indika Unregistered
    Windows 10 Opera 44
    2017-04-02

    ස්තුතියි සහෝ සබට……………!

    Reply
  • Prabash D Silva Unregistered
    Android 5.1 Chrome 54
    2017-04-04

    Elama saho…

    Reply
  • Malinda Unregistered
    Windows 10 Firefox 52
    2017-04-11

    thanks malli. digatama karagena yamu.

    Reply
  • මේනක... Unregistered
    Ubuntu Firefox 36
    2017-04-12

    ithuru tikatath denta sub thnx sub ekata

    Reply
  • Heshan Unregistered
    Android 5.1 Opera 20
    2017-04-17

    Thanks.ethuru tikath ekmanata demu.

    Reply
  • Lakshitha Wickramarathna User
    Windows 10 Chrome 57
    2017-04-17

    ස්තූතියි හැමෝටම ජය!!!

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved