Grimm [S02 : E06] Sinhala Subtitle
ඔයාලට 6වෙනි කොටසේ උපසිරැසිය තමයි අද මේ අරන් ආවේ.අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.අද කොටසේදී කතාව අලුත් සාමාජිකාවක් එකතු වෙනවා.කැප්ටන් රෙනාඩ්ගේ යෙහෙලියක් විදිහට අපි දැනට එයාව අඳුරගමු.එයත් කැප්ටන් රෙනාඩ් වගේම රාජකීය වංශිකාවක්. එයාලා රෑ කෑම ගන්න අතරේ එයාලගේ පවුලේ විස්තර ගැන කතා කරනවා.නමුත් ලොකු විස්තරයක් නම් එතන කියවෙන්නේ නෑ.මේ අතරේ ඇන්ජලීනා නගරයට එනවා.ඒ කියන්නේ මොන්රෝගේ කලින් පෙම්වතිය.එයත් බ්ලුට්බාඩ් කෙනෙක්.එයා අතින් මිනිහෙක් මැරුම් කනවා.එයා මරලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.මොන්රෝව මරන්න පවරපු කුලී ඝාතකයාව.මේ නිසා ඇන්ජලීනාට මොන්රෝව මරණ වැඩේ පවරනවා ණය ගෙවීමක් විදිහට.මේ වැඩේ පවරන්නෙත් වෙසන් කෙනෙක්.Königschlange-කොනිෂ්ලෝන්ග නමින් තමයි හඳුන්වන්නේ.ඒ කියන්නේ අර්ධ නාග මිනිස් ජීවියෙක්.ඇන්ජලීනා කොහොමහරි මේ විස්තරේ මොන්රෝට කියලා නික්ගේ සහ ග්‍රිෆින්ගේ සහය ඇතුව මොන්රෝව බේරගන්න දරන උත්සාහය ගැන තමයි අද කතාව ගෙතෙන්නෙ.මොන්රෝව මරන්න හදන හේතුව, කවුද මරන්න හදන්නේ කියන ප්‍රශ්න වලට උත්තර මෙයාලා හොයන්න උත්සහ කරනවා.ඉතින් අද කොටස බැලුවොත් ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර බලාගන්න පුළුවන් වෙයි. හැමෝටම මේ කොටස රසවිඳින්න ආරාධනා කරන ගමන් උපසිරැසිය ගැන පොඩි අදහසකුත් දාලා යන්න කියල ඉල්ලීමක් කරනවා…
ඒ වගේම හැමදාම අපි එක්ක ඉන්න නිතරම අදහස් දක්වලා දිරිමත් කරන හැමෝටම බොහොම ස්තූතිවන්ත වෙනවා.දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බෙමු.හැමෝටම ජය!!! 🙂
ඇත්තටම ඔයාලට තව දෙයක් කියන්න කැමැතියි.මේ දවස් වල ඇත්තටම අපේ රටට ගංවතුර උවදුර නිසා විශාල හානියක් සිද්ධ වෙලා. ගොඩ දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා, තව ගොඩ දෙනෙක් උන්හිටි තැන් අහිමි වෙලා.අපේම ශ්‍රී ලාංකික ජනතාව අසරණ වෙලා.ඉතින් අපි පුළුවන් විදිහට අපේ විපතට පත් මිනිස්සුන්ට උදව් කරමු එයාලගේ ජීවිතේ නැවත ගොඩනගාගන්න, අපිට පුළුවන් විදිහකින් කැප වෙමු.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ විපත් නැවත අපේ රටට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.ප්‍රාර්ථනා කරලා විතරක් මදි.අපි අපේ සොබාදහම ආරක්ෂා කරගන්න ඕනේ.එතකොට සොබාදහම පෙරලා අපිව ආරක්ෂා කරයි නිසැකවම. 🙂
Over My Dead Body
Spoiler Warning : Angelina (Jaime Ray Newman) comes to town with bad news; Nick asks Hank for help keeping Monroe safe; Capt. Renard has a visit from a former acquaintance (Alice Evans)…
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!…
Thanks bro
thanks macho. zubz.lk akadala apikohe yannada. ayeth ikmaninma
hamuvemu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
දිගටම ඔහොම යමු සහෝ..
ජය වේවා..
Tnx mchoo digatama dendoo
ස්තූතියි මචන්ලා. ජය වේවා!!!
thnx mcn sub 1ta.
mulin borun wage unta passe thma bn raha watune…..ikmana ithuru tikath dapn mcn.
http://dl.tehmovies.com/94/series/grimm/season2/ link
thanks sub….bro