Hush (2016) Sinhala Subtitle

August 21, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසික රසිකාවියනි.ඉතින් අදත් මන් චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා.හැබැයි මන් මේ චිත්‍රපටයේ උපසිරැසි ගොඩක් කාලයක් තිස්සේ දීලා තිබුණත් අවුරුදු 3කට කලින් ආපු චිත්‍රපටයක් කියල හිතලා සබ් එක නොදී හිටියා.පස්සෙ හිතුණා මේකේ සබ් එක දෙන්න ඕන කියලා.ඉතින් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

විනාඩි 81ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය Mike Flanagan විසින් අධ්‍යක්ෂණය කොට ඇත.ඒවගේම 2016 මාර්තු 12 දින මෙම චිත්‍රපටය මුල්වරට නිකුත් කොට ඇත.ඒවගේම කතාවේ නලු නිලියෝ ගත්තම Kate Siegel(මැඩී),Micheal Trucco(ජෝන්),Samantha Sloyan(සෑරා) යන චරිත වලට පණ පොවයි.ඒවගේම මේ චිත්‍රපටය බෙදාහැරීමේ ආයතනය Netflix.IMDb වල 6.6 අගයක්ද Rotten Tomatoes වල 92% ප්‍රතිශතයක්ද Metacritic වල 67% අගයක්ද ලබාගෙන ඇත.

ඉතින් මන් පොඩ්ඩක් විතර කතාව ගැන කියන්නම්.කතාවේ ප්‍රධානම චරිතය වෙන්නේ මැඩී.ඉතින් මැඩී තනියම ගුප්ත තැනක ජීවත් වෙන කෙනෙක්.ඒවගේම ඒ පැත්තේ අසල්වැසි ජෝඩුවකුත් ඉන්නවා.ඒතමා ජෝන් සහ සෑරා.ඉතින් සෑරා හැමදාම වගෙ මෑඩිගේ ගෙදරට ගිහින් එයාගෙ පාලුව මකනවා.ඒවගේම කියන්න ඕන මැඩී කියන්න ගොලු බීරි කෙනෙක්.කතාවේ හැරියට එයාට පොඩි කාලෙදි මෙනින්ජයිටිස් රෝගය හැදිලා එහෙම වුණා කියලා.ඉතින් ඔහොමම කතාවේ ඉස්සරහට යද්දී එක මැරයෙක් ඇවිත් මැඩීගේ ගේ ගාව ඉදන් සෑරාව මරනවා.සෑරා මැඩීගෙන් උදව් ඉල්ලලා කෑගැහුවත් මැඩී ගොලු හින්ද ඒකෙන් පලක් වුණේ නෑ.පස්සේ ඒ මැරයා මැඩීට හිත වැටෙනෝ.හිත වැටෙනෝ කිව්වේ අනිත් පැත්තට, තේරෙනවා ඇතිනේ.ඉතින් පස්සේ මැඩීට එක් එක් තර්ජන කිරීම් කරනෝ ඒ මිනිහා.ඉතින් මැඩී මේ මිනිහට ඕන දේ දෙන්නේ නැති නිසාම ඒ මිනිහා මැඩීව මරන්න හදනෝ.ඉතින් මන් මෙතනින් නවත්තනෝ මගේ කතාව.

හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් මුණගැසෙමු!

Available Torrents
720p bluray 752.84 MB
1080p bluray 1.51 GB
2160p bluray 3.66 GB
720p web 689.87 MB
1080p web 1.3 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (3)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    equest :
    Ma (2019)
    Parasite (2019)
    The Perfect Date (2019)
    Booksmart (2019)
    Murder Mystery (2019)
    See You Yesterday (2019)
    Thanks….

  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. පුලුවන් නම් Raw (2016) ෆිල්ම් එකට සිංහල සබ් එක දෙනවද.? 🙂
    ජය වේවා.!

  • හසිත Unregistered
    Android 10 Chrome 86

    සබ් එක දුන්නට ස්තුතියි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search