Iljimae (2008) [S01 : E02] Sinhala Subtitle

February 02, 2020 Expert Subtitler

Iljimae
(ඉල්ජිමේ.)

02 කොටස

“ග්යොමාහ්!”

” වැරදිලා හරි”

“මට මොනවා හරි දෙයක් සිදු වුනත්.”

” ඔයා අනිවාර්යෙන් ජිවත් වෙන්න ඕන!”

” පොරොන්දු වෙන්න!”

” අනිවාර්යෙන් ජිවත් වෙනවා කියලා”

කොහොමද ඉතින් ගොඩක් පරක්කු වුනා මේ කොටස ගේන්න කොහොම හරි මං ඔන්න ep 2 ක ගෙනාවා.
මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැහැ.මොකද කතාවේ පටන් ගන්න තැනෙ ඉදන් හැමදේම
ඉතා වැදගත් නිසා..මේ කොටසේදී ග්යෝමාහ් ගේ ජිවිතේ සම්පුර්නෙන් උඩු යටිකුරු වෙනවා.
මේ කොටසේ බොහෝ දෙනෙක් මිය යනවා බේරෙනවා.නරක අය හොද වෙනවා. හොද අය වැරදි පාරේ යනවා.බොහෝ දේවල් සිදු වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ කර්මය තමයි කියලා.
කොල්ලට පොඩි කාලේ ඉදන්ම ජිවිත තර්ජන ඇති වෙනවා. ඒ හැමදෙයකින්ම බේරෙන්න හේතුව
එයා නොදැනුවත්ම එයාගේ මනසේ කා වැදිලා තියෙන තාත්තගේ අන්තිම වදන් කියලයි මට නම් හිතුනේ.. එහෙමද කියලා ඔයලාත් බලන්නකෝ.
මේ කොටසේ කොල්ලගේ ලොකු කාලය පටන් ගන්නවා..
ජිවිතේ ළමයෙක්ට නොවියුයුතු ගොඩක් දේවල් අත් විදිනවා..
මේ කොටසේ අලුත් චරිත ටිකක් එනවා..අලුත් කියුවට අලුත්ම නැහැ.
මං අර ඉස්සල්ලා කියුවේ නරක අය හොද වෙනවා කියලා .. එයා කවුද කියලත් බලන්නකෝ..

” චෝන් හා..”

” මං..”

” නවත්තන්න කියලා..”

” කාන්තාවන් පොඩි දරුවන් මරනවා වගේ දේවල්”

” දැන් ඉදන් කරන්නේ නැහැ.”

” ඊට වඩා හොදයි”

” කොහෙට හරි ගිහින් ඌරන් මරලා ජිවත් වෙනවා.”

ඉක්මනට sub එක දෙන්න ඕන නිසා.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (26)
  • Jayasanka Unregistered
    Android 10 UC Browser 12.12

    ගොඩාක් ස්තුතියි.

  • තරිදු සාගර User
    Windows 10 Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search