Iljimae (2008) [S01 : E08] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
08 කොටස
කොහොමද ඉතින් ඕන්න 8 වෙනි කොටස ඉක්මනට ගෙනාවා.
මේ කොටසේ ඉල්ජීමේ ගේ වැඩ ටිකක් බලන්න පුළුවන් වෙයි.
යෝන්ගිට හොරකම් කරන්න කියලා දෙන්නේ සේ ඩොලී එයාගේ තාත්තා.
නුගත් වුනත් කියලා දෙන වැඩේ නම් හොදට කරනවා.
” තාප්ප ශක්තියෙන් නගිනවා නෙමේ හැකියාව හැකියාව. “
” දැනට තාප්පෙන් ගොඩක් ඈතට ගිහින් ලං වෙන්නේ නැතුව. “
” තාප්පේ දිහා බලන් දුවන කොට හිත හදාගන්න ඕන “
” මං දැන් මනුස්සයෙක් නෙමේ. “
” මං කුරුල්ලෙක්! “
” බහින කොට මේ කකුල් බිම ගෑවෙන්න ඕන දණහිස් තුවාල නොවී ආරක්ෂිතව පහලට බහින්න. “
” ඔහොම ගිහින් කවද්ද හොරකන් කරන්නේ කවද්ද පැන ගන්නේ. “
” සොරුන් කොහොමට වත් “
” මුළු කකුල් ම පාවිච්චි කරන්නේ නැහැ. “
” දිව්වත් සද්දයක් එන්නේ නැති ක්‍රමයක් තියෙනවා. “
මේ සේ ඩොලී යොන්ගිට කියලා දෙන පොඩි දේවල් ටිකක් ඔක්කොම නැහැ .කතාව බලන්නකෝ ..ඒ මොනවද කියලා.
මේ කොටසේ යොන්ගි දෙයක් හොරකම් කරනවා.නමුත් මේ පාර එයා ගේ වැඩෙන් එයා ලගම ඉන්න කෙනෙක්ට තුවාල වෙනවා ඒ කවුද ?
යෝන්ගිට අක්කව බේර ගන්න බැරි වුනා මෙයාව බේර ගන්න පුළුවන් වෙයිද ?
යොන්ගි ගේ සොරකම් කරන විදිය ඒ වගේම ඒ නිවසේ අගුල ගලවලා ඇතුල් වීම ඇත්තටම භූතයෙක් කරා වගේ බලන අපිත් හොල්මන් වෙනවා.ඒ බුද්ධිය නම් කියලා වැඩක් නැහැ.
යොන්ගි දෙයක් හොරකම් කලාම ඒක කරපු විදිය මුළු පොලිස් කාර්යාලයේ කාටවත් හොයා ගන්න බැරි වුනත් එක්කෙනෙක් විසදනවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ..
යොන්ගි දෙයක් තියලා යනවා හොරකම් කරලා. ඒ ටයිටිස් මලක් ඇදලා යනවා . ඒ මල රතු පාටයි ඇත්තම ටයිටිස් මල රතු පාට නෙමේ. ඇයි රතු පාටින් ඇදලා ගියේ ?
” තාත්තේ! “
” ඒ කෙනා දන්නවා ඇතිද “
” මං ඇන්ද චිත්‍රයේ “
” රතු රුධිරය ටයිටස් මලේ තේරුම ? “
තාඕ යුවාන්මින් කියන චිත්‍රය ගැන පොඩ්ඩක් කියන්නම්. තාඕ යුවාන්මින් කියන්නේ චීනයේ හිටි දක්ෂතම කවියෙක් ඔහුව චිත්‍රය ට නැගුවේ ජින් හොන්ග් සු කියන චිත්‍ර ශිල්පියා ඔහුත් චීනයේ ඉතා ප්‍රසිද්ධ චිත්‍ර ශිලිපියෙක්.
තව දෙයක් මේ කොටසේදී යෝන්ගිට පියාණන් ලබා දුන් පලදනාව නැති වෙනවා. ඒක කවුද හොයා ගන්නේ ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
8වෙනි කොටස නම් ඉක්මනට ගෙනල්ලා නේ 😊👊👊.. බොහොම ස්තුතියි සබ් එකට 😊
Sub ekata tz machan The Magicians S04 S05 awilla thiyenne sub eka diyanko
සබ් එකට බොහොම ස්තූතියි!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank u sub ekata.anik kotasa kawadda dennee..😊😊
ikmanin dennm.
Ikmanta dennk
Godak thanks sub ekata ❤️❤️❤️❤️❤️
Godak stuti.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!