Iljimae
(ඉල්ජිමේ.)
03 කොටස
කොහොමද ඉතින් ටිකක් පරක්කු වෙලා හරි ඔන්න තුන්වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ
කොල්ලට වෙන දේවල් ..ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කතාව දන්නවා නේද ඒ වගේ.
එක්කෙනෙක්ගෙන් බේරිලා යනකොට තව කෙනෙක් එනවා මරන්න.ඒ වගේ …
මොනවා වුනත් ග්යෝමිගේ ජිවිතේ අන්ත දුක්කිත මට්ටමට වැටිලා තියෙන්නේ.ඒ හැමදේටම වඩා එයාට අතීතය අමතක වෙලා තියෙන්නේ එක පැත්තකින් ඒක හොද වුනාට තව පැත්තකින් අවාසියක් .
ඒ ඇයි කියලා ඔයාලම බලන්නකෝ..
” බොන් සුනා!”
” ඔහ්හ්?”
” පසුතැවෙනවද ?”
” මොකක්?”
” එදා තාත්තා එක්ක ආව එකට.”
” එක පාරටම මොකද ?”
” ඒ වෙලාවේ තාත්තා ආවේ නැත්නම්”
” දැන් මට මොනවා වෙලා ඇතිද ?”
” ස්තුතියි තාත්තේ ඒ වෙලාවේ මාව එක්ක ගෙන පිට වෙලා ආවට.”
” මාව හැදුවට.”
” ස්තුති කරන්න එපා.”
” මං මොනවගේ මනුස්සයෙක් ද කියලා දන්නේ නැතුව.”
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි 😊👍
Kill It Eke 8 Episode Ekata Bohoma Sthuthiy Akke Kill It Eke Anith Episode 4 ta Sub Eka Dennako Pleaseeeeeeeee
ekata sub dana gaman inne thawa chuttak iwasanna.
ubalage subz.lk downlond karann behe yakoooooooo😠😠😠😠😠😠
oyata mokkda download karnna bari sub ekada vedio ekada ?
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ස්තූතියි සබ් එකට
Sub ekata thanks..
ඇති යාන්තම් තුන් වෙනි කොටසට ආවා බොහෝම ස්තූතිය සොයුරිය ඉක්මනට සබ් දෙන්න හොදේ
sub එකට බොහොම ස්තූතියි!
Pissu hadila hitiye. Godak thanks thanks thanks bs oyata
thanks sub 1 denakan maga balagena hitiye
Mega danne nathuwa google drive danna… Apita download karanna bane.. 😣
thanks for the sub
උපසිරැසියට බොහොම ස්තුතියි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!