Iljimae (2008) [S01 : E05] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
05 කොටස
කොහොමද ඔන්න ටිකක් පරක්කු වෙලා හරි 5 වෙනි කොටස ගේනවා.
— මේ පැතිරී යන වයිරසය නිසා මිය ගිය ලෝ වාසි ජනතාවට නිවන් සුව පතනවා වගේම.වයිරසය පැතිරී ඇති අයට ඉක්මනට සුව වෙන්න පතනවා.ඒ වගේම රෝගය වැලදී නැති අය පරිස්සම් වෙන්න.වගේම පොලිසියට ඩොක්ටර් ස් ලට මේ සදහා මහන්සි වන හමුදාවටද මේ කරානා පින් වැඩෙන් අරක්ෂාව ලැබෙන්න පතනවා.වගේම ස්තුතියි වෙනවා. —
” ලේනෝ! “
” ලේනෝ! “
” මේ ..”
” පරණ දත වෙනුවට “
” අලුත් දතක් දෙන්න ඒ .. “
මේ වදන් අහලා තියෙනවා නේද පොඩි ළමයින්ට අමමලා පොඩි කලේ කියන්නේ දත් වැටුනම ඒ දත වහලට දැම්මම ලේනා අලුත් දතක් දෙනත් දෙනවා කියලා.මේ ඒ වගේ වයසක පොඩි ළමයෙක් ..
කවුද කියලා හිතා ගන්න පුළුවන් නේද ?
මේ කොටසේ දී යෝන්ගි ට මතකය ඇවිත් තියෙන්නේ.යෝන්ගි අක්කවයි අම්මාවයි හොයන්න මහන්සි වෙනකොට අහම්බෙන් නොදකින්න ඕන දෙයක් දකිනවා. ව්හ්හ් timing නියමයි.ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.
ඒ වගේම තාත්තා දුවව මතකද මිනිස්සු රවට්ටලා බඩු විකුණන,කොල්ලා කොච්චර මෝඩයි හොදයිද කියනවනම් එක පාරක් නැහැ දෙපාරක් ද කොහෙද රැවටුන නේද මේ දෙන්නට අයෙත් රැවටෙනවා.
ඒ මොන දෙයක් කරන්න ගිහින් ද කියලා බලන්නකෝ.මොනවා වුනත් මේ දෙන්නගේ බිස්නස් මොලේ නම් නියමයි.ඒ මොලේ හොද විදියට පාවිච්චි කළා නම් ඔයිට වඩා හොද වෙන්න තිබ්බා.
” වංශවත් කෙනෙක් වෙන්න කියලා කියුවා නේද ?”
” එත් පේනවද ? “
” බුම්ම ගත්ත මුණකින් ජිවත් වෙන මගේ සත්‍ය”
” මේක ඇත්තටම “
” අම්මා මගෙන් බලාපොරොත්තු වුනු ජිවිතයද ?”
” මං..”
” අර ළමයා ගැන ඉරිසියයි”
මේ ශි හෝ කියන දෙයක්.
එයා ඉරිසියා වෙන එක සාදාරණයි නේද? ළමයෙක් ට ඇත්තටම ඕන හොදට කලා බිලා සැප තැනක
ඉන්න එකද ඒකද ළමයි පොඩි කාලේදී බලාපොරොත්තු වෙන්නේ?
මෙයාගේ අම්මා මෙයාට කලේ හරි දෙයක් ද ?දෙමාපියන් පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය කලේ.
නමුත් ඒ හරි දේද ?ඔයලා මොකද හිතන්නේ ? දෙපැත්තම සාදාරණි කරණය කරන්න ගියොත් පුලුවන් වෙයිද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
sub eka dnnako
Thawa godak kal yawida sub tika ganna 😪😪
───▄█▌─▄─▄─▐█▄
───██▌▀▀▄▀▀▐██
───██▌─▄▄▄─▐██
───▀██▌▐█▌▐██▀
▄██████─▀─██████▄
───▄█▌─▄─▄─▐█▄
───██▌▀▀▄▀▀▐██
───██▌─▄▄▄─▐██
───▀██▌▐█▌▐██▀
▄██████─▀─██████▄
───▄█▌─▄─▄─▐█▄
───██▌▀▀▄▀▀▐██
───██▌─▄▄▄─▐██
───▀██▌▐█▌▐██▀
▄██████─▀─██████▄
comment ekata thanx.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!