Iljimae (2008) [S01 : E04] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
04 කොටස
කොහොමද ඉතින් ඕන්න 4 වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම කියන්න ඕන මේ වසංගත තත්වයෙන් මිදන්න රටේ සැමදෙනාව කියන උපදෙස් පිලිපැදලා එකා මෙන් වැඩ කලොත් මේ කරදරයෙන් නිදහස් වෙන්න පුළුවන්.ඒ වගේම බුදුන්ගේ දේශයේ බුදුන්ගේ සරණින් මේ වසංගත තත්වය තුරන් වෙලා.රෝගී අය නිරෝගී වෙන්න කියලා පතනවා!
මේ කොටස මං වැඩි දෙයක් කියන්නේ නැහැ මොකද පටන් ගත්ත තැනෙ ඉදන්ම හැමදේම වැදගත්..ඔයාලගේ කුතුහලය උනන්දුව ඇති කරන කොටසක් ..
” අහ්හ් මගේ සල්ලි! “
” මගේ සල්ලි! “
” මගේ සල්ලි “
” මගේ සල්ලි දැක්කද ? “
ග්යෝමි නැත්නම් ප්‍රධාන චරිතේ මෙතෙක් කල් දැකලා චරිතේ කොහොමද කියලා ඔයලා දන්න වනේ.
එයා ගේ දැන් චරිතේ දැක්කම මිනිස්සු ගැන හිතන මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් දක්ෂ සටන් කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔයාලට පේන වද? එයා එහෙම කෙනෙක් වෙයිද ?
මේ ග්යෝමි ලි වොන් ඒ කියන්නේ එයාගේ ඇත්ත තාත්තගේ මිතුරාට කියන දෙයක්..
මෙයාට මතකය ඇවිත් ද ? මතකය ආවොත් මොනවා වෙයිද ?
ඔයාලම බලන්න කෝ?
” මං කවුද ? “
” කුඩා කාලයේ මතකයන් නැහැ. “
” එත් “
” මේ දවස් වල හරිම අමුතු දේවල් ඔලුවට එනවා. “
” ඇත්තටම “
” ඇත්තටම මං කවුද ? “
ඒ වගේම ..
” මේ බල්ලෝ දෙන්නා. මං කියන්නේ “
” එකම සහෝදරයෝ වෙන්න ඇති කියලා හිතුනේ නැද්ද ? “
” ඉන්න එකම තාත්තාව දාලා මේ තැනට ඇවිත් “
” මේ බල්ලෝ දෙන්නා දෙන්නගෙන් කෙනෙක් මැරෙයි කියලා බලාපොරොත්තුවෙන් ගහගන්න පෙනුම.. “
” විනෝද නැද්ද ? “
” මං අද රෑ “
” හොදට පෙන්නන්නම්.”
” මේ වගේ නිකන් බලු සටනක් මහා ලොකු දෙයක් නෙමේ කියන එක. “
මෙයා අදහස් කරන විනෝද දේ මොකක්ද ?
ශි වොනා ශි හෝට දාන්න හදන ඊලග කරදරය කුමක් වෙයිද ? අවසාන වශයෙන් ..
” හිරු බැස ගිය විට රාත්‍රිය සොයා පැමිණෙනවා වගේ .”
” මගේ ආදරය ..”
” අකල් ලෙස මා සොයා පැමිණෙනවා.”
” පියවර වලට වඩා .”
” වේගවත් මගේ හදවත..”
” අදත්”
” ඔබ ලගට පැමිණෙනවා.”
” අඩමින්!”
” සිනහා සෙමින්! “
” අඩමින්!”
” තනියෙන්”
” මතක් කරමින්”
” රතු පෙති මත පිළිබිඹු වන”
” කදුළු වලින් “
” ඔබව මකා දමයි….”
” ඔබගේ මුහුණ”
” දෙස බලන විට “
” මටත් නොදැනෙන්න”
” ඔබව අනුගමනය කරමින් සිනහාසෙනවා. “
” ඉටුනොවන සිහිනයක් බව දැන දැනත්”
” දෙනෙතින්”
” කදුළු කඩා වැටෙනවා. “
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තුතියි.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහෝම ස්තුතියි comment එකට. වගේම හැමදාමත් comment දානවට.
Thanx sub akat. Ithiri episode awageth sub dennko
Next ep ekatath sub dennko.jaya wewa
බොහෝමත්ම ස්තුතියි ඔයාට
සබ් එකට බොහොම ස්තූතියි!!
thanks for the sub
උපසිරැසියට බොහොම ස්තුතියි
Ithiri awage sub dennko
👌 next episode please 🙏
ikmanata denawa sub daana gamn inne tikk parkku una sory.
me episode eka download karanna nane
eka haduwa. dan gihin vedios gnna puluwan.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!