Iljimae (2008) [S01 : E07] Sinhala Subtitle

May 15, 2020 Expert Subtitler

Iljimae
(ඉල්ජිමේ.)

07 කොටස

කොහොමද ඉතින් ඕන්න 7 වෙනි කොටස පරක්කු වෙලා හරි ගෙනාවා.

” අර හොරාව අල්ල ගන්න!”

” හොරෙක්! “

” අර හොරාව අල්ල ගන්න!”

මේ හොරා කවුද කවුද මේ කෑගහන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා.ඉල්ජිමේ ගේ ඇරබුම පටන් ගන්නවා.
යොන්ගි ගේ අක්කව බේර ගන්න පුළුවන් වෙයිද ?
ශි හෝ මං කලින් කොටසෙත් කියුවා වගේ ශි හෝ එක්ක ලී ග්යෝමිට තියෙන්නේ නරක ඉරණමක්.. ග්යෝමිගේ මුළු පවුලේ හැමෝම ග්යෝමිටත් කලින් ශි හෝ ට හමුවෙන්නේ ඒකත් මාර ඉරණම ක් තමයි.
මං කතාවේ වැඩි දෙයක් වගේම හොදම කොටස් මුකුත් කියන්නේ නැහැ.කතාවේ රසයට බාධාවක් වෙයි කියලා ඒ නිසා ඔයාලම නරබන්නකෝ ..

” තාත්තා”

” ඇයි හොරෙක් වුනේ ?”

යොන්ගී අහනකොට සේ ඩොලී දෙන පිළිතුර ……

” දැනගන්න ඕන ද ඒක ?”

” වංශාධිපති කෙනෙක් මුළු ඉඩමම බලෙන් අරන්”

” අම්මා තාත්තා”

” තරහින් මිය ගියා.”

” පොඩි ළමයෙක් වුනු මං කන්න විදිය දන්නේ නැතුව”

” මොනවා කරන්නද ?මාර බඩගින්නේ ඉන්නේ.”

” යොන්ග් අහ්!”

” ඔයා සෙබළෙක් වුනාම”

” අසරණ හොරුන්ව අල්ල ගන්නේ නැතුව”

” අනිවාර්යෙන්”

” ලොකු අපරාධකාරයන්ව අල්ල ගන්න.”

” තේරුනාද ?”

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (11)
  • buddika Unregistered
    Windows 10 Chrome 81

    thankxxxxxxx ane digatama sub danna plzzzzzzzzzzzzzzzzzzzz

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    සෑහෙන කාලෙකින් 😊 බොහොම ස්තුතියි සබ් එකට 👍..
    ජය වේවා.! 👊👊

  • unknown Unregistered
    Windows 10 Chrome 81

    bohoma isuthie
    digatama karagana yanna

  • Ganidu Unregistered
    Windows 10 Chrome 81

    niyama kathawak
    ithuru tikatath demu

  • samanali Unregistered
    Android 6 Chrome 81

    අම්මෝ ගොඩක් ස්තුතී…අනික් කොටස් ටිකත් ඉක්මනට දෙන්න.ගොඩක් දවසකින් ආවෙ නේද.😄😄👍👍👍 ආය පරක්කු වෙන්නැතුව ඉක්මනට ඉතුරු ටිකත් දෙනවද..කතාව ලස්සනයි .ඉතුරු sub ටික එනකල් බලන් ඉන්නේ…😄

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 81

    ස්තුතියි.comments වලට ඊලග එක ඉක්මනට දෙන්නම්.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 81

    සබ් එකට බොහොම ස්තූතියි!!

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 81

    වෙනසකටත් එක්ක බලන්න ඕන කතාව ..දිගටම කරගෙන යන්න ඉෂි

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 81

      thanks comment ekata.

  • තරිදු සාගර User
    Windows 10 Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search