Iljimae (2008) [S01 : E09] Sinhala Subtitle

Iljimae (ඉල්ජිමේ.)
09 කොටස
කොහොමද ඉතින් ඕන්න 9වෙනි කොටසත් අරන් ආවා." ඉස්සර එක නිලධාරියෙක් ට "
" ලස්සන බදින්න ඉන්න ගෑනු ළමයෙක් හිටියා ."
" විවහා දවස ලං වෙනකොට"
" ඒ ගෑනු ළමයා මිය යනවා."
" නිලධාරිතුමා හැමදාම සොහොන ලග වාඩි ගෙන"
" මිය ගිය ගෑණු ළමයව මතක් කරනවා."
" එක දවසක්"
" ඒ සොහොන ලගින් මේ ටයිටස් ගස වැඩිලා හැදිලා ."
" නිලධාරිතුමා"
" තමන්ගේ මිය ගිය ගෑණු ළමයා මේ ගස කියලා හිතලා"
" මේ ගස හොදට බලා ගත්තා."
" ටයිටිස් ගස ගොඩක් ලොකු වෙලා"
" නිලධාරිතුමත් මිත්තණුවන් කෙනෙක් වෙනවා."
" මිත්තණුවන් වද වෙනවා."
" මං මැරුණොත්"
" මේ ටයිටිස් ගස කවුද බලා ගන්නේ?"
" එත් එක දවසක්"
" මිත්තණුවන් අතුරුදහන් වෙනවා."
මිත්තණුවන් අතුරුදහන් වුණායින් පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම හොයා ගන්න කෝ.. සිවුරුහම් කුරුල්ලා ගේ කතාව මතකද ? ග්යෝමි ඉයුන් චේ ව මුලින්ම හමුවෙන්නේ කුඩා කාලයේදී ටයිටිස් ගස ලගදී ඒ ගසේ ඉන්න සිවුරුහම් කුරුල්ලා ගේ සද්දේ මතකද ..ග්යෝමි සිවුරුහම් කුරුල්ලා ගැන ඉයුන් චේ ට කියන කතාව, ඒ කතාව අවසන් කරන්න වෙන්නේ නැහැ. ඒක දැන් අවසන් කරනවා.ගොඩක් කාලෙකට පස්සේ හමුවෙන දෙන්නා. යොන්ගි ඉයුන් චේ ට ඒ කතාවේ ඉතිරිය කියනවා.ඉයුන් චේ ට ග්යෝමිව අදුර ගන්න පුළුවන් වෙයිද ?" ඉල්ජිමේ ?"
" අපරාධකාරයා සොරකම් කරන තැන "
" ටයිටිස් මලේ චිත්‍රයක් දාලා යන නිසා හැමෝම ඉල්ජිමේ කියලා කියන්නේ."
" ටයිටිස් එක ඉත්තක්"
" ඉල්ජිමේ"
මතකද කතාවේ මුල්ම කොටසේ මං ඔයාලට ඉල්ජිමේ නම ගැන කියුවා. මිනිස්සු මේ සොරාට නමක් පටබදිනවා . ඉල්ජිමේ කියලා.." මේ හොරා ගේ පෙනුම මං වගේ නැද්ද ? ඒ?"
" අහ්හ් එක වගේ කියන්නේ මොන එක වගේද ?"
" යා..කොල්ලෝ"
" මේ මනුස්සයාගේ පෙනුම නිකන් හොරෙක් වගේ පේනවනේ"
" ඇස් දිහා බලන්න.ඇස් හරියටම ඒ වගෙයි."
" එහ්හ් ඇස් මගෙත් මේ වගේ"
" මේ වගේ හරිම දිගයි නේ මේ වගේ.ම්ම්?"
" අහ්හ් එහෙම දේවල් කියන්න එපා!"
" ඔයාගේ"
" මේ ඇස් ඔයාගේ ජීවිතය ."
" ජෝසන් වල ඔයාගේ වගේ ලස්සන ඇස් කොහෙද තියෙන්නේ"
" ඔය ඇස්"
" රාජකීය වස්තුවක් !රාජකීය!"
" රාජකීය ඇස්."
" කිසිම දෙයක් දන්නේ නැතුව."
සේ ඩොලි පුතාට තියෙන ආදරය .. සේ ඩොලී වගේම නපුරු විදියට යොන්ගිට සැලකුවත් ඩනී යොන්ගි ගැන තියෙන පෙන්නන්නේ නැති ආදරයත් මේ කොටසේ පෙන්නනවා. කොච්චර වද වෙනවද කියලා. යොන්ගි දන්නේ නැති වුනාට යොන්ගි ගැන වද වෙන අය ගොඩක් ඉන්නවා...ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
IMDB
Year : 2008
Actors : Joon-Gi Lee, Sung-ryung Kim, Kil-kang Ahn, Won-jong Lee
Set during the Joseon Dynasty, Ryung acted as a hooligan in the marketplace by day but at night he was a thief who robbed corrupted government officials to give to the poor.

2022-12-07 06:59 am
- Download : 1237
- File Size : 28.106KB
- Sub Update : 2020-07-14
Iljimae (2008) [S01 : E08] Sinhala Subtitle
Iljimae (2008) [S01 : E10] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 91
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!