Iljimae (2008) [S01 : E06] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
06 කොටස
කොහොමද ඉතින් ඕන්න 6 වෙනි කොටස ගෙනාවා.
නිතරම මතක් කරන නිසා අදත් මං මතක් කරන්නම්.
— මේ පැතිරී යන වයිරසය නිසා මිය ගිය ලෝ වාසි ජනතාවට නිවන් සුව පතනවා වගේම.වයිරසය පැතිරී ඇති අයට ඉක්මනට සුව වෙන්න පතනවා.ඒ වගේම රෝගය වැලදී නැති අය පරිස්සම් වෙන්න.වගේම පොලිසියට ඩොක්ටර් ස් ලට මේ සදහා මහන්සි වන හමුදාවටද මේ කරානා පින් වැඩෙන් අරක්ෂාව ලැබෙන්න පතනවා.වගේම ස්තුතියි වෙනවා. —
” ජාඩොලී වෙනුවෙන් අයදිනවද ? “
” යෝන්ගි වෙනුවෙන් අයදිනවද ?? “
ඩනි ඒ කියුවේ ජාඩොලි නැත්නම් ශි හෝ ගේ ඇත්ත අම්මා විභාගය නිසා යදිනවා.. ඒ කවුරු වෙනුවෙන් වෙන්න ඇතිද ?එක්කෙන්ක් වෙනුවෙන්ද දෙන්නම වෙනුවෙන් ද ?
මේ කොටසේ යෝන්ගි ට අක්කා ගැන පණිවිඩයක් ලැබෙනවා වුනත් කිහිප විටකම ඇස් ඉදිරි පිට මග හැරෙනවා.යෝන්ගි ගේ අක්කව යෝන්ගිට සොයා ගන්න පුළුවන් වෙයිද ?ඔවුන්ගේ ඉරණම හොද එකක් වෙයිද නරක එකක් වෙයිද?
හරියටම බැලුවොත් යෝන්ගි වගේම ශිහොත් මල්ලි වෙනවා නේද යෝන්ගි ගේ අක්කට. ඉරණම නම් නියමයි…යෝන්ගිට නැතුව ශි හෝ ට අක්කව මුණ ගැහෙන එක..
ශි හෝ නැත්නම් ජා ඩොලා වහ්හ් මෙයා ගැන නම් නරක කෙනෙක් නෙමේ නමුත් ගන්න තීරණ හැමනිතරම වැරදි පැත්තට නැත්නම් නරක තීරණ කියලා කියන්න පුළුවන්..
මුලින්ම ඉල්ජිමේ ගේ පවුලේ විනාශයට හේතුවක් වුනා ශිහෝ තිබ්බ ලිපිය දැන හෝ නොදැන තිබ්බ ඒ ලිපිය..දැන් ශි හොට අක්කව මුණ ගැහෙනවා. මේ අවස්ථාවේ ඔහුගේ තීරණය කුමක් වෙයිද ?හොද එකක්ද නරක එකක් ද ? යෝන්ගි ගේ පවුල එක්ක කොහොම බැලුවත් නරක ඉරණමක් ශි හෝ ට තියෙන්නේ. එයා නොදැනීම. එයා ගන්න තීරණ ඔයිට වඩා වෙනස් වුන නම් තාමන් ගැන ට වඩා තව ටිකක් අනිත් අයත් ගැන ටිකක් හිතුවනම් ඉරණම වෙනස් වෙන්නත් තිබ්බා. කියලා හිතුනා. කොහොම නමුත් ශිහෝ ගේ ජීවිතෙත් යෝන්ගි ගේ ජීවිතෙත් ලේසි පහසු නැහැ.ජිවත් වෙන එක.කොයි පැත්තෙන් ගත්තත් හැමෝටම හේතු තියෙනවා.
යෝන්ගි ට අක්කාව හොයන්න ගිහින් ගොඩක් වැදගත් දේවල් දෙකක් අහිමි වෙනවා ඒ මොනවද කියලා ඔයාලම බලන්නකෝ!
” අයිගෝ මගේ සල්ලි! “
” අයිගෝ තාත්තේ!”
“අයිගෝ මගේ සල්ලි !”
සාමන්යෙන් මේ වදන් ටික කියන්නේ යෝන්ගි නේ අද වෙන කෙනෙක් කියන්නේ..
වංචාකාරයන් තව වංචාකාරයන් දෙන්නෙක්ට අහුවෙයි කියලා හීනෙකින් වත් හිතන්න පුළුවන්ද ? කල දේවල් පල දෙනවා කියන කතාවක් තියෙනව නේ. තාත්තායි දුයි මිනිස්සු රවට්ටන්න ගිහින් එයාගෙම වලේ වැටෙනවා. ඒ මොනවා කරන්න ගිහින් ද කියලා බලන්නකෝ!
” ♪ මා නැවැත්වූ”
” ♪කාලයත් සමග”
” ♪අමතක වුනු මගේ ආත්මය”
” ♪නැවත වතාවක් කතා කරනවා.”
” ♪යන්න එපා.”
” ♪කොච්චර තුවාල වුනත් “
” ♪අඩන්න එපා.”
” ♪ඔයාව විතරක් හරි ආරක්ෂා කරනවා.”
” ♪දෛවය වගේ”
” ♪දුක්කිත මේ මනුස්සයා”
” ♪මගේ හදවත ඔයාට දෙනවා”
” ♪නැවත හැරිලා බලන්න එපා.”
” ♪ඔයාගේ දෛවයට විරුද්ධ වෙන්න යන්න එපා”
” ♪මතකයන් වල වේදනාවන්”
” ♪අමතක කරන්න එපා.”
” ♪දැන් තවදුරටත් අඩන්න එපා.”
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
තැන්ක් යූ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
akke sub ekata thanks. akke Kill It eke anthima Episode ekata sub eka denna puluwanda pleseeeeeeeeeee
Niyama katavak ela
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thnx sub ekata.anith kotas tiketh sub eka dennakoo dawasata eka gaane hari.plzz..
බොහොම ස්තූතියි උපසිරැසියට!!!!
akke sub ekata thanks. akke Kill It eke anthima Episode ekata sub eka denna puluwanda pleseeeeeeeeeee
akke ilaga episode walata sub tika ikamanata denna puluwannda?
Ithuru kotas tiketh sub eka ikmnta dennako.ilaga kotasa balanna balagena innee…ithin sub eka ikmnta denawada.plzzz…😊😊😊
thanks akke Digatama sub denna
digatama sub denna
ගොඩාක් ස්තුතියි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!