• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Kiss of the Dragon (2001) Sinhala Subtitle

Kiss of the Dragon (2001) Sinhala Subtitle

2017/01/01 at 5:16 pm
Isuru Dananjaya

යාළුවො ඔක්කොටෝම සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්.ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා විශේෂ රහස් මෙහෙයුමකට. රිචඩ් කියන ප්‍රංශ පොලිස් නිලධාරියගෙ සහයට තමයි ඔහු එන්නෙ. නමුත් නොහිතපු විදිහට මෙහෙයුමේදි රිචඩ් විසින් ලූ ජෑන්ව පවා දෙනවා. අන්තිමේදි ලූ ජෑන්ගෙ අරමුණ වෙන්නෙ තමාගෙ නිර්දෝෂි භාවය ඔප්පු කරගෙන ආපසු යෑමටයි. ඔහුට ඒ රටේ ඉන්න ජෙසිකා කියන ගණිකාවකගේ සහයත් ලැබෙනවා.ඔහුට තමාගේ නිර්දෝෂි භාවය ඔප්පු කරගන්න හැකි වෙයිද.ඔයාලම බලන්නකෝ. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ…

*(සැ.යු. මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නැරඹීමට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න)*

Spoiler Warning : Jet Li plays Liu Jiuan, China's top government agent, who arrives in Paris from Shanghai to carry out a sensitive, top-secret mission. Liu is in Paris to assist Richard (Tcheky Karyo), an unorthodox police official with a small army to back him up. The mission goes horribly wrong, as the man Liu had come to help, betrays him...

සිංහල උපසිරැසිය ලබා ගන්න 3025
Kiss of the Dragon
  • 720p (bluray)
    850.29 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.58 GB
    Download Torrent
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    ජය!!!

    2017-01-01 at 10:56 pm
    Reply
  • mithun Unregistered User
    Android 4.4Samsung Browser 1.5

    Plight of the phoenix
    මෙකට සබ් කරන්න පුලුවන් නම් නියම ෆිල්ම් එකක්

    2017-01-03 at 7:39 pm
    Reply
  • Kchathuranga45@gmail.com 0713468541 User
    Windows 7Chrome 64

    ????????????????

    2018-02-15 at 7:25 am
    Reply
  • Lakshan Silva User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:38 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms