Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Genres Raaz (2002) Sinhala Subtitle Action Anaconda (2025) Sinhala Subtitle Action Heads of State (2025) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Genres Raaz (2002) Sinhala Subtitle Action Anaconda (2025) Sinhala Subtitle Action Heads of State (2025) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle
  1. Movies
  2. Adventure
  3. Nanban (2012) Sinhala Subtitle

Nanban (2012) Sinhala Subtitle

January 27, 2018 Asitha Madusanka | Expert Subtitler
IMDB RATING 7.6
GENRES
AdventureComedyDramaGenresMoviesTamil Movies
CAST

joseph vijay, jiiva, srikanth, ileana d'cruz

හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් උපසිරස දිවියේ කඩයිමක් පසු කරන්නයි මේ සුදානම් වෙන්නේ….එහෙනම් ඇඩ්මින් තුමා කියපු විදියට මේ වෙබ් අඩවියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා ගත විදියට වාර්තා කරන්න හැකි වීම ගැන ඉතාම සතුටු වෙනවා,…මම මුලින්ම මේ වෙබ් අඩවියට 2017 නොවැම්බර් 11 වනදා මගේ පළවෙනි උපසිරසය නිකුත් කළා එතැනින් ආරම්භ කළ ගමන හරියටම දින 75ක් වගේ කෙටි කාලයකින් 50 ගහන්න ලැබුණා…ඒ වගේම කියන්න ඕනේ ඒ උපසිරස 50න් 27ක්ම නිර්මාණය කළේ මේ ජනවාරි මාසයේ… මේ උපසිරස වගේම 48 උපසිරස වගේම 49 වෙනි උපසිරසත් ඉතාම වැදගත් කඩයිමක් උනා..මොකද 48 වන උපසිරස ටින් ටින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසානයත්…49 වන උපසිරසය නයිට් රයිඩර් කතා මාළාවේ පළවෙනී සීසන් එකේ අවසාන කොටසත් වෙනවා…ඔන්න ඔය විදියට තමයි මගේ වාර්තාගත අර්ධ ශතකය ගහන්න ලැබුනේ..මුලින්ම ස්තූති කරන්න සයිට් එකේ දමිත් සොයුරාව..මම ගොඩක් වෙලාවට එයා එක්ක කතා කරලා තමයි වැඩ කටයුතු කරගෙන ගියේ…ඒ වගේම හැමදාම මට අදහස් ප්‍රකාශ කරන ආදරණීය ප්‍රේක්ෂක ඔයාලව ඔයාලගේ ඔය අදහස මත තමයි මේ වගේ දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් මොකද කාලය කියන දේ සෑහේන උවමනා වෙනවා මේ වගේ වැඩක් කරගෙන යන්න.

ඔයාල දෙන අදහසින් තමයි මේ වැඩේට තව හයියක් වෙන්නේ…ඒ වගේම මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ ඉහලම පහසුකම් තියෙන වෙබ් අඩවියකට එක් වීම ගැන, මොකද ඔයාලා දන්නවා අනිකුත් උපසිරස ලබාදෙන එකදු වෙබ් අඩවියකවත් තමාගේ උපසිරසක් එසැණින් තමාටම පළකිරීම හා යාවත් කාලීන කිරීම නොහැකි බව ගැන ..ඒ වගේම ටික කාලයක් ඇතුළත වැඩිම උපසිරස ලාභීන් තිදෙනා අතරට එන්න ලැබීම ගැනත් සතුටු වෙනවා….ඒ වගේම කියන්න ඕනේ මම නිතරම පරණ නිර්මාණයන් වලට උපසිරස දෙන්න එක හේතූවක් තියෙනවා මොකද නිතරම ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කිරීම් දැක තිබෙනවා මාධ්‍ය ආයතන වලට ඉල්ලීම් කරලා පරණ කාටුන් වැඩසටහන් රූපවාහිනි ටෙලි කතා නැවත ප්‍රචාරය කරන්න කියා..අන්න ඒ හේතූව නිසාම යන රැල්ලෙන් ටිකක් ඈත් වෙලා මම පරණ නිර්මාණයයන් සදහාම උපසිරස ලබා දෙන්නේ…එහෙනම් ඉදිරියේදි තවත් ලස්සන නිර්මාණයන් ඔයාලා වෙතට අරගෙන එන්න පොරොන්දු වෙනවා….ඒ වගේම අවසාන වශයෙන් ස්තූති වන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන් වෙබ් අඩවියේ සියලුම බාර ඇඩ්මින් වරුන්ට…

දැන් කියන්න සුදානම් වෙන්නේ අද ලබා දෙන උපසිරස ගැන ඇත්තම කියනවනම් පුදුම බාධා වෙලා අවසන් කරපු උපසිරසක් තමයි මේක කෙටියෙන් කියනවනම් සෑහේන කාලයක් කොට උඩ තිබ්බ උපසිරසක්…මේ උපසිරස ඉවර කරන්න හරියටම අවුරුදු 2කට ආසන්න කාලයක් කොට උඩ තිබ්බා…මේක මගේ මුල්ම චිත්‍රපටියකට කරපු උපසිරස. ජිවිතයේ කරපු පලවෙනි උපසිරසය, ඒ වගේම මම කරලා තියෙන දිගම උපසිරසය ඒ වගේම මේ උපසිරය ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඩුබායි දේශයේ ඉදන් කළ එකක් ,ඒ වගේම මේකේ ලයින් 300ක් විතර ඩුබායිවලට යන අතරමග පැය 4ක විතර ගුවන් යානයේ ඉදනුත් කරපු එකක්…මේක මුල් කාලයේම වෙබ් අඩවියට දෙන්න හිතපුවම හොද ටොරන්ට් එක්ක තිබ්බේ නැහැ…ඊට පස්සේ 31 රෑ දෙන්න හදපුවම හදිසියේම ආපු චිත්‍රපටියකට කරපු නිසා එදා උනෙත් නෑ, අන්තිමට එදා හදිස්සියේ කරපු චිත්‍රපටිය වෙබ් අඩවියේ පළ කරන්න උනේ නෑ ඒක තවත් කෙනෙක් බාර අරන්. කොහොම හරි අවසානයේදි 50 වෙනි එකේ දෙන්න පුළුවන් උනා …..පේනවා ඇතිනේ පුදුම අපල උපසිරසක්ද කියලා….”All is well” කියලා එහෙනම් අපි කතාව පැත්තට යමු.

2012 ජනවාරි 12 වෙනිදා තීරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටිය ඉන්දියාවේම නිර්මාණය වූ හින්දි චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්… vijay, Jiiva, Srikanth නළුවන් රංගනයෙන් දායක වෙනවා ඒ වගේම හින්දි එකටත් වඩා ලස්ස්නට වැඩේ කරලා තියෙනවා…7.6/10 IMDb මීටරෙත් කරකවගෙන තියෙනවා…කතාව ගැන වැඩිය කියන්නේ නෑ අද හෙන දිග ලිපියක් නිසා…විශ්ව විද්‍යලයක ගෙවෙන යාළුවන් 3 දෙනෙක් වටා තමයි කතාව තියෙන්නේ මේක මගෙන් කිහිප දෙනක් ඉල්ලුවා වෙබ් අඩවියෙනුත් එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

“One man can make a difference (Knight rider 1982)– එක මනුස්සයෙක්ට වෙනසක් කරන්න පුළුවන් “

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
SubzLK වෙනුවෙන් Asitha Madusanka කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
25915 වාරයක්
Download Links
TOR
Discussion (65)
← Older
Newer →
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-01-28

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    අර්ධ ශතකයට සුභ පැතුම්…!

    Request :
    “Chasing the Dragon (2017) mkvcage”
    Please…..

    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 63
    2018-01-28

    හසිතට නොදෙවෙනි අසිත, වේගවත් 50ක්. 50ට සුබ පතන ගමන්, ඉදිරි කඩයිමුත් මීටත් වඩා වේගයෙන් පසු කරන්න හැකි වේවා කියලා පතනවා! උපසිරසියට ස්තුතියි! ජයවේවා!

    Reply
    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 50
      2018-01-30

      අම්මෝ දාලා තියෙන කමෙන්ට් එක….ස්තූතියි යාළුවා…අදහසට

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9
    2018-01-29

    Suba pethum sahoo

    Reply
    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 50
      2018-01-30

      ස්තූතියි යාළුවා.

  • silentS Unregistered
    Windows 10 Chrome 63
    2018-01-29

    Congtzzzzzzzzzzzzzz machoooooooooooooo

    Reply
    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 50
      2018-01-30

      ස්තූතියි යාළුවා.

  • supun bro Unregistered
    Windows 8.1 Chrome 59
    2018-01-30

    50 weni sub ekata subapathum…..
    aluth hidi film ekak dennako..

    Reply
  • Asitha Madusanka Expert Subtitler
    Windows 8.1 Opera 50
    2018-01-30

    ස්තූතියි යාළුවා.

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63
    2018-01-31

    පට්ටම අපල සබ් එකක් තමා ..කොහොම හරි විශේෂ කරුණක් විදියට අසිත ගේ උපසිරැස් කිරීමේ වේගය ගැන ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා ..ඒ වගේම “old is gold” කියන අසිතගේ සංකල්පය මුලදී දැක්කාම .මට හිතුනා ..යමක් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් කියලා ..කොහොම හරි වේගය නිසාම උපසිරසක් අයින් කිරීමට සිදු උනා ..එතැනදී උනේ උපසිරැස් භාර ගැනීමේදී විදිමත් ක්‍රියාවලියක් සිදු උනේ නැති එක ..උපසිරැස් භාර ගත් කෙනා හා එක ඇඩ්මින්වරයෙක් පමණක් විතරක් දැනුවත් වී තිබීම පමණක් මදි බව හැගුන නිසා ..එකට මම කඩිනම් පිලියමක් ගත්තා ..මොකද මේ හේතුව නිසා අයින් කරන්න වෙන අවසන් උපසිරැස එය විය යුතු නිසා ..අසිතගේ “old is gold” කියන සංකල්පය යටතේ කරපු උපසිරැස් වලට මුල් කාලයේදී එතරම් සුබ ප්‍රතිචාර ලැබුනේ නැහැ ..කෙනෙක් අහලා තිබ්බා . ඇයි පරණ ඒවාට උපසිරැස කරන්නේ කියලා ..එකට උත්තරය දීලා තියෙනවා ..”because old is gold”…පසු කාලීනව අසිතට හොද ප්‍රතිචාර ලැබුනා ..
    දිගු ගමනක් තියෙන උපසිරැස් කරුවෙක් ..

    කටු මතින් ආ අසිත සහෝ ඔබ‍ට subz lk වෙබ් අඩවිය වෙනුවෙන් මාගෙන් සුබ පැතුම් !!

    Reply
    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 50
      2018-01-31

      ස්තූතියි කෙටියෙන්ම කියනවනම් මගේ වගකීම බාර වෙලා තියෙන කෙනා…එහෙම කියපු හේතුව ඔයා දන්නවා…මොනව උනත් මගේ ගමනට ගොඩක් උදව් උන කෙනෙක් හැටියට ඔයාට මගේ ස්තූතිය…ඒත් ඒ සිදුවීම ගැන මම සතුටු වෙනවා මොකද මට ඊට කලින් උන ප්‍රශ්නෙකට මම දුන්න උත්තරය ඒක උන නිසා….ඉස්සරහත් වෙනසක් කරන්න බලන්නම්….ප්‍රතිචාර හා බාගතා කිරිම් පස්සේ ගියා නම් මම තාම මුල අඩියේ ඒත් වෙන්න ඕනේ අමරනීය නිර්මාණ හැමදාම අමරනීයම කරලා තියෙන එක…..නැවත වරක් මගේ ස්තූතිය…

  • Dilruk lahiru Unregistered
    Android 6 UC Browser 12
    2018-02-03

    50ta suba pathum mcn ekmntama ? gahamu

    Reply
  • Nuwan Priyanga User
    Android 7 Chrome 65
    2018-03-18

    Suba anagathayak machooo oya niyamata wade karanawa

    Reply
  • Thamod Unregistered
    Windows 8.1 Chrome 65
    2018-04-18

    sub eka naa ne

    Reply
  • ajantha lakshitha Unregistered
    Windows 8 Chrome 68
    2018-08-12

    helloo

    Reply
  • duminda_3 User
    Windows 10 Chrome 68
    2018-08-17

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 416
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved