Narcos (2015) [S03 : E04] Sinhala Subtitle

January 07, 2018 Expert Subtitler

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් හතරවෙනි කොටස ගෙනාවා ඔයාලා වෙනුවෙන්.පරක්කු වුනු නිසා කට්ටිය ඉවසිල්ලක් නැතුව ඉන්න ඇති.කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් වලින් ඒක තේරෙනවා.කලින් කොටස ගේන්න හුගක් පරක්කු වුනත් කවුරුවත් බැනලා තිබුනේ නැහැ.හුගක් අය කියලා තිබුනේ පරක්කු වුනාට කමක් නැහැ නවත්වන්නේ නැතුව දිගටම දෙන්න කියලයි.ඒක ඇත්තටම ලොකු හයියක්.ඒ නිසා සබ් එකක් කොච්චර අමාරුවෙන් ගහන්න සිද්ද වුනත් හිතේ හයියෙන් ගහන්න පුලුවන්.ඇත්තටම මේ අමාරු තත්ත්වය තේරුම් ගත්තු නාකොස් ෆෑන් බේස් එකට හුගක් ස්තුතිවන්ත වෙනවා.ඒ අය වෙනුවෙන්ම මේක අනිවාර්යයෙන්ම නවත්වන්නේ නැතුව දෙනවා කියලා පොරොන්දු වෙනවා.

 

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටසේ අලුත් DEA නියෝජිතයෝ දෙන්නයි නියෝජිත පෙන්‍යයි එකතු වෙලා මරු ගේමක් ගැහුවනේ.ඒ කොටසේ අන්තිමේදී හිල්බර්ටෝ රොද්‍රිගෝස් ඉන්න තැනත් දැනගත්තනෙ.ඒ වගේම පෙන්‍යා කලින් කොටස අවසාන වෙනකොට උදව් ඉල්ලුවේ කාගෙන්ද කියලත් දැක්කනෙ.ඉතින් මේ කොටස යන්නේ එතන ඉදලා.මේ කොටසනම් ඇහි පිල්ලන් නොගහා බැලූවහැකි කියලයි කියන්න තියෙන්නේ.ඒ තරමට සුපිරි.ඉතින් මේ කොටසෙදි හිල්බර්ටෝ රොද්‍රිගෝස්ව අල්ලගනීද නැද්ද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.හරි එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (29)
  • devinda Unregistered
    Windows 10 Chrome 63

    Pizzu wage malli…..Ty Gdk Pin

  • KavinkaPrashad Unregistered
    Windows 7 Chrome 63

    Chinthaka Bro ithuru episode tika (5.6.7.8.9,10) dennako apita…

  • Jeewantha Unregistered
    Windows 10 Vivaldi 1.94

    මේක නම් පට්ට. මෙච්චර කල් නම් සබ් පරක්කු වුණාට අවුලක් දැනුන් නෑ. මෙතනින් එහාට නම් ඉවසන් අමාරුවවෙයි වගේ.

  • Amila kaushalya Unregistered
    Android 7 Chrome 63

    සබ පුලුවන් ඉක්මනට දීපන් සහෝ බලන් ඉදලා එපා වෙලා

  • Tharaka Unregistered
    Windows 7 Chrome 63

    okkoma denna brida narcos ekaparata. plz

  • Tharaka Unregistered
    Windows 7 Chrome 63

    ithuru tikath ikamata dendoooooooooo……….. plz

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ගොඩාක් ස්තුති සහො උපසිරසට එවගෙම ගොඩාක් සතුටුයි මේක බලන්න ඉන්න සෙට් එක දැක්කාම.netflix සිරියස් එකක් උනාම එහෙම තමා නැද්ද.sublk එකෙ සබ ලැබෙනකම් ආසාවෙන්ම මග බලාගෙනම ඉන්න එකක් තමා මේක.

  • laxe Unregistered
    Windows 7 Chrome 63

    Thanks bro sub walata. ‘game of thrones’ walata passe hodama series eka thama ‘Narcos’. api wenuwen me karan de godak agaya karanawa. pluwan ikmanata ithuru tikath denna bro…. Thanks man.

  • KavinkaPrashad Unregistered
    Windows 7 Chrome 63

    Ane apita ithuru Sub tika dennako…………………………

  • Thusith Unregistered
    Android 7 Chrome 61

    Ela machan

  • kasun Unregistered
    Windows 7 Firefox 57

    saho mewagema patta show 1k thama hbo the sopranos pattaaaaaaaa ekata sub dunnoth meka balana set 1ka pattama asawei denna ko sub 1ka.

  • Kalpa Pabasara Unregistered
    Android 6 Chrome 55

    උපසිරසට බොහොම පින් මචන්.ඉක්මණට ඉතුරු එපි හයෙත් දෙන්න.ජය වේවා ?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search