• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Narcos (2015) [S03 : E06] Sinhala Subtitle

Narcos (2015) [S03 : E06] Sinhala Subtitle

2018/02/22 at 6:41 am
Chinthaka Thushara

ආයුබෝවන් හැමෝටම.කොහොමද ඉතින් කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටසත් ගෙනාවා.දැන්නම් ඉතින් කතාව සුපිරියටම යනවනේ නේහ්.දෙවෙනි කතා සමය ඉවර වෙද්දි පබ්ලෝ මැරුනනේ.එතකොට හුගක් අය හිතුවේ තුන්වෙනි කතා සමය කලින් ඒවා වගේ සැරටම නොයයි කියලනේ.මොකද දෙවෙනි කතා සමයෙන් පබ්ලෝ වගේමා මෙඩියින් කාටලයත් අවසාන වුනානේ.කට්ටිය හිතුවේ මෙඩියින් කාටලය තරම් කලී කාටලය උණුසුම් නොවේවි කියලනෙ.ඒක එහෙම නෙවෙයි කියලා කලින් කොටස් ටික බලපු අය දන්නවනෙ.කලී කාටලයත් මෙඩියින් කාටලයට දෙවෙනි නැහැ. හරි එහෙනම් කතාව මෙහෙමයි.හිල්බර්ටෝ රොද්‍sරිගෝවත් අල්ලගත්තනෙ.හිල්බටෝ තමයි කලී කාටලයෙ ලොක්කා.හැබැයි ලොක්කව අල්ලගත්තා කියලා කාටලයේ වැඩ නතර වුනේ නැහැ.මොකද කලී කාටලයට හිටියේ එක ලොක්කෙක් විතරක් නෙවෙයි.තාම මිගුවෙල්,පාචෝ සහ චේපේ ඉන්නේ එලියේ.එයාලා තාම කාටලයේ වැඩ කටයුතු කරගෙන යනවා.ඉතින් මේ අතරේ මිගුවෙල් රොද්‍රිගෝගේ පුතා ඩේවිඩ් බක පණ්ඩිතයනෙ.ඩේවිඩ් කරන්නේ මිගුවෙල්ව පොළඹවන එක කොහොමහරි කාටලයෙ ලොක්කා වෙන්න කියලා.මේ ඩේවිඩ් කියන එකා මලාට කවුරුත් කියන දෙයක් අහන එකෙක් නෙවෙයි.මේ අහංකාර කම නිසා ලොකු කරදරේකත් කට්ටිය වැටෙනවා.ඒක දැනගන්නනම මේ කොටස බලන්න ඕනෙ.ඒ වගේම මතකනේ කලින් කොටසේ අන්තිමේදී සල්සෙදෝ DEA නියෝජිතන් දෙන්නට කතා කලා උදව් දෙන්න.ඉතින් මේ දෙන උදව්ව මොකක්දසහ ඒකෙන් DEA එකට උදව්වක් ලැබෙනවද කියලත් මේ කොටසේ තියෙනවා.එහෙනම් කට්ටිය බාගෙන බලන්න.ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 10487
Narcos Sinhala Sub Collection
Previous Episode
Narcos (2015) [S03 : E05] Sinhala Subtitle
Next Episode
Narcos (2015) [S03 : E07] Sinhala Subtitle
Profile
1
Movies
41
Tv episodes
42
All

SubzLK වෙනුවෙන් Chinthaka Thushara කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • tharindu Unregistered User
    Windows 7Opera 51

    thanks a lot

    2018-02-22 at 12:15 pm
    Reply
  • losaka Unregistered User
    Windows 10Chrome 64

    ස්තුතියි සහෝ

    2018-02-22 at 3:14 pm
    Reply
  • devinda Unregistered User
    Windows 10Chrome 63

    Ty malli….Gdk Pin….

    2018-02-22 at 3:38 pm
    Reply
  • Madushan Unregistered User
    Android 6UC Browser 11.5

    Sub ekata thanks sahoo…Sathiyakata 1 epiyakata wath sub eka denna try karmu…#jaya

    2018-02-22 at 7:05 pm
    Reply
  • සමිත හිරුෂාන් Unregistered User
    Android 6Chrome 54

    Thnkz bro.sathyta ekkwth denda bro

    2018-02-22 at 7:11 pm
    Reply
  • Kalpa Pabasara Unregistered User
    Android 6Chrome 64

    සබට ස්තුතියි සහෝදරයා.! සතියකට එකක්වත් දෙන්න බලන්න.! තව එපි 4නේ.ජය ජය ?

    2018-02-22 at 7:47 pm
    Reply
  • Jeewantha Unregistered User
    Windows 10Firefox 58

    මේක බලන් නැතුව පිස්සු වගේ. අනේ පුළුවන් නම් සතියකට එක සබ් එකක් වත් දෙන්න. ස්තුතියි.

    2018-02-22 at 8:55 pm
    Reply
  • Samith Unregistered User
    Windows 7Chrome 63

    සබට ස්තුතියි සහෝදරයා.!

    2018-02-22 at 9:28 pm
    Reply
  • KavinkaPrashad Unregistered User
    Windows 7Chrome 63

    Thanks bro…

    2018-02-23 at 12:01 am
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    2018-02-23 at 12:44 am
    Reply
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    අපිට ම‍ෙ උපසිරස ලැබුන‍ෙ තනිකරම ඔයාග‍ෙ හා‍ෙදකම නිසා:-).දිගටම ම‍ෙ වග‍ෙ පිස්සු හැද‍ෙන කතා ග‍ෙන්න.ස්තුති සබ් එකට

    2018-02-23 at 11:28 am
    Reply
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 64

    thanks bro……….

    2018-02-23 at 2:23 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms