Narcos (2015) [S03 : E09] Sinhala Subtitle
කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් නවවෙනි කොටසත් ගෙනාවා.හුගක්ම පරක්කු වෙලා තමයි මේ කොටස ගේන්නේ.දහවෙනි කොටසෙන් මේ සීසන් එකත් ඉවර වෙනවා.ඒකත් පුලුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.සමාවෙන්න ඕනෙ මෙච්චර පරක්කු වුනාට.හරි එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.කලින් කොටසෙදී මිගුවෙල් රොද්‍රිගෝව අල්ලගන්න ගහපු ප්ලෑන හරිගියේ නෑනෙ.ලගටම ඇවිල්ලා මිගුවෙල් අනූනවයෙන් බේරුනා.මේ කොටසෙත් පොඩි ප්ලෑනක් ගහනවා හාවියර් පෙන්‍යා.ඒකවත් හරියයිද කියලා ඔයාලම බලලා දැනගන්නකො.දහවෙනි කොටසෙන් හමුවෙමු එහෙනම්.ජයවේවා!
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….අන්තිම එපිය ඒකත් ඉක්මනින්ම දෙමු..කතාව බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ අන්තිම එපිය නම් පරක්කු කරන්න එපා කොල්ලෝ පුලුවන් ඉක්මනට ඒකටත් සබ් දෙමු…. ජය
ස්තුතියි සහෝ අන්තිම එකටත් ඉක්මනටම දෙන්න
Thanks machan……jayawewa…..!
ස්තුතියි සහෝ
thanks machan. godak kal balan hitiya sub eka enakan. thanks machan. anikath puluwan ikmanata demu kolla..
හම්මෝ තෑන්ක්ස් බෝ ගොඩක් පින් ඒලග එපියත් ඉක්මන්ට දෙන්න බලාන්
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
ස්තුති චින්තක සහො👍👍
thanks a lot
thanks a lot
නියමයි…සබ් එකට තැන්ක්ස්….සුපිරි කතාව…අන්තිම එපියත් ඉක්මනට දෙමු….