Narcos (2015) [S03 : E10] Sinhala Subtitle

June 24, 2018 Expert Subtitler
කොහොමද කට්ටියට.මේ ගෙනාවෙ නාකොස් තුන්වෙනි කතා සමයේ දහවෙනි කොටස.ඒ කියන්නේ අන්තිම කොටස.හැමෝම මේ කොටස බලන්න හුගක් ආසාවෙන ඉන්න ඇති.සමහරක් අය සබ් නැතුවම බලන්න ඇති.මොකද මේක ගේන්න හුගක් පරක්කු වුනු නිසා.බලපු නැති කට්ටිය එහෙනම් අද බලන්නකෝ.

කලින් කොටසෙදී අනිත් රොද්‍රිගෝ සහෝදරයවත් අල්ලගත්තනේ.එහෙමයි කියලා කලී කාටලය ඉවරයක් වෙන්නේ නැහැ.හිර කූඩුව ඇතුලේ ඉදගෙන හරි කට්ටිය ගේම ගහනවා.ඉතින් මේ ගහන ගේම නවත්තන්න පෙන්‍යා සහ එයාගේ කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ කියලා මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි මේකෙන් නාකොස් ඉවර වෙන්නේ නැහැ.හතරවෙනි කතා සමයක් එනවා කියලයි කියලා තියෙන්නේ.ඒ නිසා නාකොස් බලන අයට තව දුරටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්.එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනය කරනවා.ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (19)
  • Lahiru Madhusankha User
    Android 7 Chrome 61

    ස්තූතියි සහෝ දිගටම දෙමු තවත් උපසිරසකින් හමුවෙනකන් ඔබට ජය……..!!!!

  • Amil Gamage Unregistered
    Windows 7 Chrome 67

    මේ සබ් එක එනකන් ගොඩක් කල් බලන් හිටියා. බොහොම ස්තුතියි….

  • Rajitha Unregistered
    Windows 7 Chrome 67

    Thanks machan…..jayawewa……..!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි…සබ් එකට තැන්ක්ස්….මේ එපියට සබ් එක එනකම් බලන් හිටියේ….දිගටම සබ් දෙමු…Season 4 එක ආවහම එකටත් සබ් දෙමු…

  • KPrashad Unregistered
    Windows 7 Chrome 67

    Thank you…

  • කැලුම් Unregistered
    Windows 7 Chrome 67

    සබ් එකට බොහොම ස්තුතියි මචො…කලිනුත් කිව්ව වගෙ බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට.හතරවෙනි සිසන් එක අවාම පුලුවන් විදිහට සබ් දෙමු මචො උඹේ සබ් පට්ට👌….පුළුවන්නම් එතකන් අලුත් හරි පරණ සිරියස් එකකට සබ් දෙමු සහො..subz.lk අඩවියටත් බොහොම ස්තුතියි මේ කරන අමිල සේවයට…🙏

  • Laxe Unregistered
    Windows 7 Chrome 67

    thank macho pluwan nam “Designated Survivor” ekata sub denna. thanks.

  • Sonic Unregistered
    Android 6 Chrome 46

    El ela😀 bro

    • Rangana Priyashantha User
      Android 4.4 UC Browser 12.13

      තැන්කුයි බ්‍රදර්💪🙏

  • Lahiru Unregistered
    Android 6 UC Browser 12.2

    Sub ekata thanks sahoo Jaya season 4 tath sub karamu sahoo…..

  • saman kumara User
    Android 2.3 UC Browser 10.6

    Thnx sub ekata

  • kasun Unregistered
    Windows 7 Firefox 38

    thawa sub ekak oniiiiiiiiiiiiiiiiiiiiii

  • Bruce Wayne User
    Windows 8.1 Chrome 67

    great job brother good luck👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search