Narcos (2015) [S01 : E01] Sinhala Subtitle
මං චින්තක.මේක මං Subz LK වෙනුවෙන් ලබා දෙන පළවෙනි උපසිරැසිය.ඉතින් ඉස්සල්ලම දෙන උපසිරැසිය සුපිරිම සෙරීස් එකකින් පටන් ගමු කියලා හිතුණා.ඒක තමයි NARCOS.මේ නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.මේක සුපිරිම සෙරීස් එකක් කියලා.මේක NETFLIX එකෙන් දෙන වෙබ් සෙරීස් එකක්.දැනට සීසන් දෙකක් විකාශනය වෙලා ඉවරයි.මේක රිලීස්කලේ 2015 වර්ෂයේ.ඒ වගේම NARCOS සෙරීස් එකට IMDB වල රේටින්ග්ස් 8.9ක් සහ ROTTEN TOMATOES වලින් 84%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා????.මේ සෙරීස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන.කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං පොඩි විස්තරේකින් කියන්නම්…
මොහු නමින් පබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියෝ වුනා.උපත ලැබුවේ 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝනෙග්‍රෝ,කොලොම්බියාවේදී.රෝමනු කතෝලික ජාතිකයෙකි.මෙඩ්ලින් කාටලයේ නිර්මාතෘවරයා මොහු වේ.පබ්ලෝ එස්කෝබාර් ගැන කෙටියෙන්ම කිව්වොත් කොලොම්බියාවේ කුඩු රජ්ජුරුවෝ කියන්නේ මෙයාට තමා.මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වුනාලු.එයාට හැමෝම කිව්වේ කොකේන් රජ්ජුරුවෝ කියලා.මරු නම නේ.මොහු හැදී වැඩී තියෙන්නේ මෙඩ්ලින් වල.70වේ කාලේ තමා මෙයා හොරබඩු ජවාරම පටන් අරගෙන තියෙන්නෙ.කොකේන් ගේමට බහින්න කලින් මිනිස්සුන්ව පවා කප්පන් ගන්න පැහැරගෙන තියෙනවලු.80 දශකයේදී කොකේන් ටොන් 70ක් 80ක් අතර ප්‍රමාණයක් කොලොම්බියාවෙ ඉදලා ඇමරිකාවට ප්‍රවාහනය කරලා තියෙනවලු.මොහුගේ මේ ව්‍යාපාරයේ නම උනේ මෙඩ්ලින් කාටෙල්…
1982 දී මොහු කොලොම්බියානු ලීබර්ටි පක්ෂයේ සාමාජිකයෙක් වුනා.මෙම දේශපාලන බලයත් සමග කොලොම්බියාව ලෝකයේ ඝාතන අගනුවර බවට පත් වුණාලු.කොහොමත් මේ වගේ අයට වැඩිකල් රගන්න බෑනෙ.පබ්ලෝ එස්කෝබාර් 1993 දෙසැම්බර් 3 වෙනිදා කොලොම්බියානු දේශිය පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවා.ඒ මොහුගේ 44 වෙනි උපන් දිනයට පසු දවසෙයි…
ඉතින් මේ පබ්ලෝ එස්කෝබාර් ගැන දැනගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනවා.මේ සෙරීස් එක යන්නෙ ENGLISH සහ SPANISH භාෂා වලින්.මේකෙ පලවෙනි එපියට SPANISH කෑලි වලට ENGLISH සබ් දීලා නැහැ.ඒ නිසා මටත් ඒව සිංහලට හරවන්න විදිහක් නැහැ.මොකද මං SPANISH දන්නේ නැහැනේ????.එහෙමයි කියලා මේ කතාවට ඒකෙන් කිසිම බාදාවක් නැහැ.දෙවෙනි එපියේ ඉදලා ඒවා සේරම තියෙනවා.ඒ නිසා බය නැතුව හැමෝම බාගෙන බලන්න.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.ජය වේවා!
http://www.torrentdownloads.me/torrent/1660967409/Narcos+S01+Season+1+Complete+480p+WEBRip+x265-HaxxOr season ekama 950mb i
Ado meka patta tv series ekak bn.api balan innwa uba sub denakan.mcn meka bhageta karala nathara krndanm epa.
Uba ela kollek bn.
Pattta wadak.
Digatama sub dipan.
Tns mcn.
THANK YOU VERY MUCH BRO.
එල බන් ..තැන්ක්ස් ..දිගටම කරගෙන යමු
niyamai mchoo elama bn…………. thnks wewaaaa
බොහොම ස්තුතියි 01 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
Season 2 one sub thnkz bro
thanks bro
s3 sub deepan macho
SUpiri wedak…….thank you👍👍👍
thanks bro
supiri wadak goodjob good work