Narcos (2015) [S01 : E02] Sinhala Subtitle
කොහොමද කට්ටියට.මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම නත්තලට බලන්නත් කියලා මං නාකොස් දෙවෙනි එපියත් ගෙනාවා.හැමෝම කලින් එපිය රස විදින්න ඇති කියලා හිතනවා.කළින් කොටස බැලුවනම් තේරෙන්න ඇතිනේ පබ්ලෝ කියන්නේ කවුද කියලා.අද කොටසෙන් තවදුරටත් බලාගන්න පුලුවන් මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා????.
කළින් කොටසේ අපේ ස්ටීව් මර්ෆි අයියා කොලොම්බියාවට ආවනේ????.ආවාට පස්සෙ වෙන දේවල් ටික අද පෙන්නනවා.ස්ටීව්ට හාවියර්ව හම්බවුනු විදිහ එහෙම අද කොටසෙන් පෙන්නනවා.තව පබ්ලෝගේ හවුල්කාරයෝ එක්ක කවුරුහරි ගේමක් දාගත්තොත් එයාලට මොකද වෙන්නෙ කියලත් පෙන්නනනවා…
අද කොටසේ 18+ කෑලි ටිකක් වැඩියෙන් තියෙනවා????.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.තාම උපසිරැසි වලට අලුත් නිසා අඩුපාඩු ඇති.ඒවාට සමාවෙන්න කියලත් කියනවා.වැරදි මොනවාහරි තියෙනවනම් කොමෙන්ට් කෑල්ලකින් කියන්න.තව ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි උපසිරැසි තවත් හදන්න ආසාව වැඩි වෙන්නෙ.ඒ නිසා කොමෙන්ට් එකක් දානවනම් ලොකු උදව්වක්.එහෙනම් තුන්වෙනි එපියෙන් හම්බෙමු.නැවතත් සුභ නත්තලක් වේවා එහෙනම්????.ජය වේවා!
Spoiler Warning : A radical communist group makes a move against the narcos; Murphy’s new partner gives him an education in Colombian law enforcement…
නියමයි සහෝ…
උපසිරැසියට ස්තුතියි…
ඔබට ජය!!!
Niyamai bro
Next ekth ikmanin one
sub ekata thanks saho. ilaga episode ekath ikmanata denna.
Sapish waltah sub tibanm maru
Fatta bro
Thnkz aa sub eka
Ado anith ewath ikmanata dpn.paatta kathawa
බොහොම ස්තුතියි 02 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
tnks brow sub akt
meke hama sub ekakatama enlish wlata vitarada sinhala sub tiyenne.. anith bashawata sub eke danne nadda. puluwnnam ekatath danna…. palaweni eke nam tibune naaaa…. thank you….. digatama sub eke denna
උපසිරසියට ස්තූතියි සහෝ ?
ස්තූතියි සහෝ
thanks
Thanks bro sub ekata