Trending

Narcos (2015) [S02 : E10] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම පබ්ලෝ එස්කෝබාර් කියන්නේ මොනවගේ මොළකාරයෙක්ද,කොයි තරම් හොද ව්‍යාපාරිකයෙක්ද සහ ඔහුගේ පෞරුෂය ගැනත් මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.

හරි එහෙනම්.මං අද කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ.අද කොටස බැලුවම ඊලග කතා සමය එනකන් ඉවසන්න බැරුව යයි හුග දෙනෙකුට.මාත් බලාගෙන ඉන්නේ ඊලග කතා සමය එනකන්.ඒක ආවම ඒකටත් සබ් හදන්න තමයි බලාපොරොත්තුව ඔයාලා වෙනුවෙන්.එහෙනම් ඊලග කතා සමයෙන් හම්බෙමු.එතකන් හැමෝටම ජය වේවා!

Chinthaka Thushara
Chinthaka Thushara Translator
1 Movies
41 TV Series
42 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Narcos S02E10 WEBRip XviD MP3-RARBG EZTV
E10 655M
GET
Narcos S02E10 720p WEBRip X264-DEFLATE EZTV
E10 2.95G
GET
Narcos S02E10 WEB X264-DEFLATE EZTV
E10 543M
GET
Narcos Sinhala Sub Collection
Discussion (33)
  • Naveen Jayawardana User
    Android 5.1 Facebook App 130

    1st comment
    Sub Akata tnx bro??
    Make s03 akaknam ana akak na nada?
    Pablo marena nisa

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    අන්තිම එපිටික ඉක්මනට(පටපට ගාලා) දුන්නට තෑක්u.netflix serias එකකින් ආයි එන්න

  • Roshan Unregistered
    Android 4.1 Android Browser 4

    Good job bro. Keep it up! 🙂 Thanks

    • sahan Unregistered
      Android 9 Chrome 75

      Good job…💪💪

  • drew Unregistered
    Android 5 UC Browser 11.3

    අඩෝ ඔක්කොම දාල නෙහ්..තැන්කුයී අහ්හ්හ්???

  • lahiru galsm2036 User
    Windows 8.1 Chrome 58

    ado ela bn supiri.S03 awama sub aniwa denna.puluwnnam me wge highrating katawka sub himita denna
    The Handmaid’s Tale akat ptta wge.subata nn anekawarayak thnks bro.

  • Supun preemal Unregistered
    Android 6 Chrome 54

    සබ් එකට ස්තුතියි සහෝ .

  • Damith Fernando User
    Windows 7 Chrome 60

    season 3 awilla neda?sub denne kawadda?

  • noshel Unregistered
    Windows 7 Chrome 60

    sub denaako broww balanne nathuwa inna aul wagene plsssss

  • jeewantha Unregistered
    Windows 10 Vivaldi 1.92

    සීරීස් 02 කම එක හුස්මට බැලුවා. පට්ට කථාවක්. මේ සයිට් එකෙන් සබ් අරන් බලපු පලෙවනි කථාව. සබ් වලට බොහොම ස්තුතියි. ඔබට ජය.

  • Tharindu Unregistered
    Android 5 Chrome 52

    එල බ්‍රෝ…
    සීසන්3 එකත් ඉක්මනට පටන් ගමු නේද?

  • ‌Ranuka Unregistered
    Windows 8.1 Chrome 60

    සුපිරි මචෝ…සීසන් 03 ත් දෙන්ඩෝ….ජයවේවා..ස්ත්තිය් උපසිරසියට…

  • rastha Unregistered
    Windows 7 Chrome 60

    sub ko bnggg plsssss depankooo

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search