Narcos (2015) [S03 : E02] Sinhala Subtitle
ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ දෙවෙනි කොටසත් ගෙනාවා.පලවෙනි කොටස බලලා කට්ටියට දැන් ඉවසිල්ලක් නැතුවනේ ඉන්න ඇත්තේ.ඒ නිසාම මං පුලුවන් ඉක්මනින් මේක ගෙනාවා.මේකේ පලවෙනි සහ දෙවෙනි සීසන් එකේ හිටපු හුගක් නලු නිලියන්ව dදැකගන්න වෙන්නේ නැහැ.විශේෂයෙන්ම මර්ෆිව.මේකෙදී හාවියර්ට තනියම තමා ගේම ගහන්න වෙන්නේ.අලුත් නියෝජිතයන් එක්ක එකතුව් වෙලා.හාවියර්ටනම් අමාරු වෙන එකක් නැහැ කලී කාටලයට ගේම දෙන්න.මොකද කලීලා එක්ක එකතු වෙලානේ හාවියර් එස්කෝබාර්ව අල්ලන්න උදව්කලේ.ඒත් කලීලා එස්කෝබාර් වගේ නෙවෙයි.හුගක් පරිස්සම්.
හරි කලින් කොටසේදී හිල්බර්ටෝ නිවේදනය කලානේ තව මාස හයකින් එයාලා යටත් වෙනවා කියලා.කලී කාටලය අල්ලනවනම් ඔය මාස හයට කලියෙන් අල්ලගන්න ඕනෙ.ඔන්න ඔය අතරෙ කලීලට අවුලක් වෙන්න පුලුවන් සිද්දියක් අද් කලීලගේ කෙනෙක් අතින්ම සිද්ද වෙනවා.ඒකෙනුත් කොහොමහරි එදා දවසෙදි කලීලා බෙරෙනවා,ඒත් කොච්චර කාලෙකටද නේ.ඒකට පෙන්‍යා ගන්න පියවර මොකක් වෙයිද.හරි එහෙනම් ඔයාලට ඒක මොකක්ද කියලා බලන්න ආරාධනා කරනවා.ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.,ජයවේවා!
ela kiri machan..patta aha..season 3th ehenam patan gaththa…
ස්තුති සහො ????
තැන්ක්ස් මචං.. මේ සබ් එක දෙනකම් බලාගෙන හිටියේ…..
keep it bro…
umbata pana unath denwa malli.sick eke hitiye meka balanna nathuwa.Ty bro…Umbata Pin…..
ස්තුති සහො…..
niymai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..al
machoooo puluwannam x files season 3 sinhala subtitles denn balannkooo….
thnks thnks thks. meka ambaneta wedila tiyenne. e3 puluwan ikmnta dyn pin bn.
බ්‍රෝ පුලුවන් ඉක්මනට දීපන් බන් ඩවුන් කරන් බලන් ඉන්නේ උඹ සබ දෙනකන්
ඔව් මර්ෆි මෙකෙනැ පෙන්යනෙ බර්නත් එක්ක එකතු ෙවලා doble agent වැඩෙකෙර් (තවටිකෙන් පෙන්‍යට වැඩෙ හම්බවෙනව ලොස්පෙපෙස් ලගෙන් බර්න නෙහිටින්න?)මර්ෆිගෙ බැග්ගරවුන් වොයිස් එකෙන් කතාව කියන විදිහ මම නාකොස් වලට පට්ටෙටම ආසවෙන්න හෙතුවක් මර්ෆි නැතිඑක ගැ එකනිසා දුකයි:'(:'(
මචෝ… තැන්ක්ස් සබ් එකට… තුන්වෙනි එපියේ සබ් එක තවමත් පරක්කු මොකද? දැන්නම් මේකට ඇටික් වෙලා ඉන්නේ බං.. ඉක්මනටම සබ් එක දෙන්න පුළුවන්නම් උබ දෙවියෙක්…..
සුපිරි කථාව හොදේ…..
ado okkma awilla thynne ikmnta dpnkoo
anith tikath onaaaaaaa
elama bro.. ithuru tika avila tynne ewath tak gala denna bro.