කොහොමද ඉතින් නාකොස් බලන සෙට් එකට.මුලින්ම කියන්න ඕනේ දෙවෙනි එපියෙන් පස්සේ සබ් එක දෙන්න බැරි වුනාට.නිදහසට හේතු කියලා වැඩක් නැහැ කියලා දන්නවා.ඇත්තෙන්ම කරගන්න විදිහක් තිබුනේ නැහැ.ඒකයි මෙච්චර පරක්කු වුනේ.නාකොස් බලන අයට ඉවසන් ඉන්න අමාරුයි කියලා දන්නවා.මොකද මාත් මේකට වහ වැටිලා ඉන්නේ නිසා.සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට.ඉතුරු ටික පරක්කු නොවී පුලුවන් තරම් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් කතාවට බහිමු.
කලින් එපිය sබැලුවනේ සෙට් එක.ජාවාරමෙන් විශ්‍රාම යන්න තීරණය කරලා පාඩුවේ ඉන්න මොහොතේ තමන්ගෙම කෙනෙක්ගෙ මෝඩ වැඩකින් රොද්‍රිගෝස් සහෝදරයෝ අමාරුවේ වැටුනනේ.මතකනේ ගෑස් කාන්දුව.ඒ වගේම මතකනේ නිව්යෝක් වල කරගෙන යන මෙහෙයුම අඩපණ වෙන්න යනවා අදාලා සැපයුම් මදි වෙන්න යන නිසා.ඒ ප්‍රශ්නෙ එන්නේ අලුතින් කණ්ඩායමක් ගේමට බැහැලා නිසානේ.ඒ ප්‍රශ්නෙත් ලස්සනට විසදුවනෙ.අන්න එහෙම තමයි කාටල් වල වැඩ.ඒ වගේම මතකනේ පෙන්‍යා එපිය අන්තිමේදී දෙන්නෙක්ව පිට කරලා යවනවා කලී වලට.පේන්නෙනම් පිස්සො දෙන්නෙක් වගේ ඒත් දෙන්නගෙ වැඩ මරු.මේ එපියේදි දෙන්නා සුපිරි ගේමක් ගහනවා.මොකක්ද ගේම කියලා ඔයාලම බලන්නකො එහෙනම්.හතරවෙනි එපියෙන් ඉක්මනින් හම්බෙමු.ජයවේවා!
The Rodriguez brothers go into hiding during negotiations; Pacho meets with the Lord of the Skies in Mexico; Peña’s new DEA team visits Cali…
ඉතිං පරක්කු උනාට එහෙම උනෙ අවුක් නිසා වෙන්න ඇතිනෙ මොකක් හරි.ස්තුති bro
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
Thank you ithuruwath ikmanata denno
ikmanata sub eka ona mchng, meka gindarama ganaye series ekak, oyalage sub eka nathnang apita me wage gindara series balannath nah, thanks saho me karana wadeta, digatama sub denne thanks mchng.
Thanks mcn
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
supiri… sub eka enakam saahena kaalayak balan hitiya… aulak na ela….anith tikath ikmanata denna … jayawewa
Tnx bro…. kalayak baln hitiya sub denkan
නියමයි මචං…. දිගටම කරගෙන යන්න… ??
Syntax error එකක් එනවා බ්‍රෝ
Narcos ake sub denne nadda macho….
Mulinma kiyanna oyala Sub dana eka neweththuwada…
Mama issallama subz.lk ekata aweth Narcos ekata sub ganna.
Ane meke ithuru Subtitle tika dennako…