Riverdale (2016) [S02 : E01] Sinhala Subtitle

July 30, 2018 New Subtitler
Subtitle by Rasara Heshan

ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා Riverdale දෙවෙනි කතා මාලාවේ පළමු කතාංගයට, ඔයාලට මගේ පළවෙනි උපසිරසය අරන් අවා. IMDB රේටින්ග්ස් වල 7.6 ක් ලැබුන පට්ටම ට්වී සිරීස් එකක්. මේක ප්‍රධාන චරිත වන ආචි, ජග්හෙඩ්.බෙටී, වෙරෝනිකා, කියන කට්ටිය. එයාලා ඉදපු Riverdale Town එකේ ඉදපු එයාලගේ යාලුවෙක් වෙච්චි ජේසන්ගේ අභිරහස් මරණයට වගකිවයුත්තා හොයාගත්තා. මේ ඔක්කොම වුනාට පස්සෙ පොප්ගේ කඩේ ඉදපු ආචි ගේ තාත්තට කඩේ මංකොල්ල කන්න ආපු හොරෙක් වෙඩි තියලා පැනලා යනවා. ඔන්න ඔයා සිද්ධියෙන් පස්සේ තමයි දෙවෙනි කතා මාලාව පටන් ගන්නේ. මේක මගේ පළවෙනි උපසිරසය නිසා අඩුපාඩු ගොඩාක් ඇති එකට සමාවෙන්න. ඉතිං ඊලඟ උපසිරසයෙන් හම්බුවෙන්නම් ජයවෙවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rasara Heshan
0 Movies
6 TV Series
6 Total
Discussion (16)
  • Lahiru Rasadun User
    Android 7 UC Browser 12.5

    ජයවේවා කොල්ලෝ මේකට sub දෙනකම් තමයි හිටියේ දිගටම සබ් ටික දෙන්න ජයවේවා 😘😘😘😘😘😘😘

  • Vihanga sathsara Unregistered
    Android 6 Chrome 65

    Hammo… dakkama hart attack ekak awa wage… digatama dipan maye puthe… 😘😘😘😘😘😘

  • Lakshitha Unregistered
    Android 6 Chrome 65

    Ammo thank you very much bn…. dan me season 2 eka balanna patan gaththa witharai. Anik tikatath ikkmanata demu bro.😍😍😍😍😙😙

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි….සබ් එකට තැන්ක්ස්…මේකනම් පට්ට වැඩක්…ඉතුරු එපි ටිකටත් ඉක්ම්නට සබ් දෙමු දිගටම…

  • Eranga Sandaruwan User
    Android 7 Chrome 64

    අම්මට සිරි. මේකේ කොටස් 15 ද කොහෙද බලලා තියෙන්නේ බන්.ඉතුරු ටික බලාගන්න විදියක් නැතුව හිටියේ.එල එල. ඔක්කොම ටික ටිං ටිං ගාලා දීපන්.බෝම ස්තූතියි ඈ ජය වේවා

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා… ඔබට ජය… ***Good Luck***

    • Rasara Heshan New Subtitler
      Android 5.1 UC Browser 12.8

      බොහොම ස්තූතියි අය්යේ

  • Nishan Unregistered
    Android 7 Chrome 67

    Ela ela mcn..balan hitiye meke sub enakal

  • අමිල Unregistered
    Android 8 Chrome 68

    දිගට ම ඔනි මචං පුලුවන් නමි ඔන් ලයින් බලන්න සෙටි කරහන්කො වටිනවා

  • lakmal Unregistered
    Windows 7 Chrome 68

    ස්තුතියි උපසිරැසියට… ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… ඉතුරු එපි ටිකටත් ඉක්ම්නට සබ් දෙමු දිගටම…

  • NadUn MadUranga User
    Windows 7 Firefox 61

    amoooooooo ekenma subapathanooooooooooo meka denakan hitiyeeee…

  • miuru Unregistered
    Android 8.1 Chrome 67

    ඉතුරු ටිකත් ඕනි 15 න් පස්සේ ටික

  • Malshan Hasaranga User
    Windows 10 Chrome 68

    ithuru episode walata sub dennadda bn 😖

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search