Riverdale (2016) [S02 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් අද රිවර්ඩේල් දෙවනි කතාමාලවේ හයවෙනි කොටසට තමයි උපසිරැසිය අරන් අවේ. 2017 නොවැම්බර් 15 වන දින ව්කාශය වූ මෙම කොටසට IMDB 8.4 අගයක් ලැබිලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Death Proof” ලෙසයි. හරි එහෙනම් කතාව බලන්නකෝ. ඊළග උපසිරැසියෙන් හම්බුවෙනකම් ඔයලට ජය.
sub ekata thankss machan digatama demu…
sub aka godak parakku una nada tank you sho sub akata jayawewa digatama denna
meke downlod link weda nane hmm
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!…
download links update karta thnx…..!
Ae meke . riverdale season 2 Sinhala subtitles okkoma dennkoo
Ade puluwn nm meke sub ikmnta dapanko machan loku pinak 😘😘
naththal dawase hari sub tika dapan mcn….
naththal dawase hari sub tika dapan mcn…. ube sub ela….!
machan meka sub enakam balagena idala dan wena kathawaka season ekak iwara kara..eth riverdle tamai asa..sub tika dennako machan ikmanin
Dpnko bn plzz
ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්නකො
බොහොම ස්තූතියි