Riverdale (2017) [S02 : E10] Sinhala Subtitle
ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද අරගෙන ආවේ Riverdale දෙවැනි කතාසමයේ දහවෙනි කොටසේ සිංහල උපසිරැසි.ඉතින් වැඩිය මුකුත් නොකියා කෙලින්ම කතා පැත්තට යන්නම්.
ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ “The Blackboard Jungle” නමින්.ඒවගේම මේ කොටස 2018 වර්ෂයේ ජනවාරි 17 වන දින තමා නිකුත් කරලා තියෙන්නේ.ඒවගේම ලබා ගෙන තිබෙන IMDb අගය 7.8කි.ඉතින් ඔයාලට මතක ඇති කලින් කොටසෙදී ආචි සහ බෙටී බ්ලැක් හුඩ් කියන්නේ කවුද කියලා හොයාගත්තා.ඉතින් බ්ලැක් හුඩ් කියලා මේ තරම් කාලයක් හිටියේ පාසලේ දොරටුපාලකයා.ඉතින් අද කොටස නරඹන් අය කතාවේ පසුගිය කොටස් මතක් කර දීමේ කොටස අනිවාරෙන්ම බලන්න ඕන.ඉතින් අද කොටසෙදි ඒජන්තවරයෙක් ආචීව මුණගැහෙනවා.ඒ තමා සෙයින්ට් ක්ලෙයර් පවුලයි ලොඩ්ජ් පවුලයි අතර තියෙන මත ගැටුම ගැන හොයලා බලන්න.ඒවගේම චෙරිල් ආචිව තර්ජනයි කරනවා බෙටීයි ආචියි සිපගන්නවා දැක්කා කියලා.ඒ එක්කම නගරාධිපති ලොඩ්ජ් පවුලත් එක්ක ගනුදෙනුවක් කරනවා.ඒ තමා සවුත්සයිඩ් පැත්ත ලොඩ්ජ් පවුල අතට ලබාදෙන ගනුදෙනුවක්.ඕකෙන් හොදම පහර වදින්නේ සර්පන්ට්ස්ලට.සර්පන්ට්ස් සිසුන් රිවර්ඩේල්ව විදුහලට එනවා.ඉතින් මහා වලියක ආරම්භයක් සිදු වෙනවා.ඉතින් ඔය විදියට පරණ ප්‍රශ්න ඇදීමක් තමා අද කොටසේ තියෙන්නේ.
ඉතින් තව මුකුත් නොකියා මන් මගේ කතාව මෙතනින් අවසන් කරනවා.හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.පිටපතට ගැළපෙන උපසිරැසිය යොදා ගෙන නරඹන්න.
බොහොම ස්තුතියි උපසිරැසියට!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
ජය වේවා.!
digatama denna saho asawen balan inna kathawak..
thanks for sub
ilaga kotasath ikmnain denna thanks
tank you sub akata. jayawewa elaga ekath ekmantama denna
jayawewa tank you sho ethuru tikath ekmanta denna
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊
thanks bro.digatama denna kathawa
niyamai kollo ..jayawewa
PSA Webrip ekata sub ek denna puluwanda????