Scholar Who Walks the Night (2015) [S01 : E08] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 8 වන කතාව
8 වන කොටසින් කතාව වෙනත් මානයකට යනවා …මම කතාව spoiler කරන්නේ යන්නේ නැහැ ..කොහොමහරි මේ කතාවේ මුලදීම මොකක් හරි හුරු පුරුදු ගතියක් දැක්කා ..ඒ තමයි යාන් සුන් …පස්සේ තමයි දැන ගත්තේ එයා Gu Family Book එකේ හිටියා කියලා …(මම ඉවර වෙනකන් බලපු එකම කොරියන් කතාව )
වැඩ ගොඩක් තියෙන වෙලාවක තමයි මම මේ උපසිරැස දෙන්නේ ..ඇත්තම කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ..එත් එතින් මේ සතියේ කොටස දෙන්න ඕන නේ …
හොදම කෙටි කතා නළුවා ,හොදම කෙටි කතා නිළිය වාගේම හොදම ඉතිහාසමය කතාවට යන සම්මාන ..මේ කතාවට සම්මාන උළෙලවල් වලදී ලැබිලා තියෙනවා .මතක් කරමින් .. සමු ගන්නවා
මම කලින් කිව්වා වාගේ මේ කතාවට සබ් එක එන්නේ ..ඔයාලගේ කොම්මෙන්ට් වාගේම download rate එක මතයි ..download rate එකයි කොම්මෙන්ටුයි සබ් එක දීලා සතියක් යන්න කලින් හොද විදියට තිබ්බොත් ඒවලේම ඊලග සබ් එක දෙනවා ..නැත්නම් කවදාහරි හොද rate එකක් එනකන් සබ් එක කල් යාවි ..
(මොකද තේරුමක් නැතිව කාලේ කන එක අපරාදෙනේ )
sub ekata thanks sahoooep 09 hamu wemujaya
thanks Damith sahoomeka denakal thamai balan hitiye
Thanks Bro
Thanks For Sub
සිංහල උපසිරැසියට ස්තූතියි දමිත් සහෝ ඊලග කොට්සෙන් හමු වෙමු
බොහොම ස්තූතියි සහෝ
Thanks sahoDigatama yamu
Thanxxxxxxxxxxxxxxxxxxxxxx
thanks anint aknt danna oya lassanata upasirasa karanawa
Thanxxxxxxxxxxxx ?
Thanks. Ilaga kotasin hamuwemu. Good Luck..
thanks mahoo