• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Scholar Who Walks the Night (2015) [S01 : E07] Sinhala Subtitle

Scholar Who Walks the Night (2015) [S01 : E07] Sinhala Subtitle

2018/03/06 at 12:28 pm
දමිත් ප්‍රියංකර

අදුරේ ගමන් කරන ගුරුවරයා 7 වන කතාව 

කතාව පොඩ්ඩක් පරක්කු උනා නේ ..ඇත්තම පරක්කු උනේ නැහැ ..මොකද මම ටැමිල් ෆිල්ම් එකට සබ් කරන ගමන් නේ හිටියේ ..එත් කියන්න ඕන මේ කොටස දැන් දවස් ගානකට කලින් දෙන්න හිටියේ ..ඒවාගේම මේල්  එකට එවාපු අනිත්  අයගේ සබ් ටිකත් පරක්කු වෙලා වැටුනේ .. මේ සේරම එට්සාලාට් ආයතනයට පින් සිද්ද වෙන්න ..එක පාරටම 3g සිග්නල් නැති කරා නේ ..අන්තිමේදී දාපු සල්ලි නැහැ ..පැමිණිලි කරන්න කතා කරාම එකත් බාගෙට අහලා කට් කරා නේ ..එයාලා ගැන කියලා වැඩක් නැහැ නේ ..කෙලින්ම කතාවට එන්නම් ...   මෙතෙක් ආ ගමන් මග  ගිවී කියන පිසාචයෙක් නිසා පරම්පරා ගානක් ජොසැන් අදිරාජ්‍යයේ රජ පවුල බය කරගෙන ඉන්නවා ..ගිවී ගෙන් ගැලවෙන්න ඔටුන්න හිමි ජන්ගියුවන් කුමරු රහස් සැලැස්මක් හදනවා ..(අත් පොතක් )..මේකට  මෙයාගේ යාලුවා කිම් සොන් යොල් (අදුරේ ඇවිදින ගුරුවරයා ) වත් සහභාගි කරගන්නවා..එත් ගිවී ජන්ගියුවන් කුමරුව මරනවා ..ඒවාගේම කිම් සොන් යොල් පිසාචයෙක් වෙනවා ..කිම් සොන් යොල් පිසාචයෙක් වෙනවා විතරක් නෙවෙයි එයාගේ Myunghee වත් නැති වෙනවා ..තව පස්සේ ඔටුන්න හිමි සාදොන්ග් කුමාරයත් ..රටේ රජතුමා තමන්ගේ පුතාලා පාවා කැප කරලා තියෙනවා ..එයාගේ සිංහාසනය තියා ගන්න ... කිම් සොන් යොල් එයාගේ යාලුවාගේ රහස් සැලැස්ම  තියෙන අත්පොත හොයනවා ගිවී ව විනශ කරන්න. මේකට දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් යොදා ගන්නවා ..එත් ජෝ යන් සුන්කියන්නේ ගෙදර බර කරට අරගෙන පිරිමියෙක් වාගේ  වෙස්වලා ගෙන ඉන්න ලස්සන සුන්දර අහිංසක කාන්තාවක් (එයාව වර්ණනා කරා වැඩිද මන්දා ) .. මුළු රටේම හෙව්වත් හොයා ගන්න බැරි මේ අත් පොත තියෙන්නේ ජෝ යන් සුන් ගේ තාත්තා ගාව ..මේක කවුරුවත් දන්නේ නැහැ ..අඩුම තරමේ ජෝ යන් සුන් වත් .. ඒ වාගේම ඔටුන්න හිමි සාදොන්ග් කුමරුගේ පුතා ( ඒ කියන්නේ රටේ රජතුමාගේ මුනුබුරා ) හියුන්ග්මන් කුමරු .මාලිගාවේ වෙන දේවල් වගේම ආදරණිය නවකතා හැගීම්බර සිසුවා වාගේ ලියනවා ..එතින් හැගීම්බර සිසුවා අල්ලන්න ..කට්ටිය වාගේම හැගීම්බර සිසුවාගේ පොත් විකුනපු අය අල්ලන්න .රජතුමා නියෝග කරනවා ..හැගීම්බර සිසුවාගේ පොත් විකුනපු නිසා ජෝ යන් සුන් ඉන්නෙත් ලොකු අනතුරක .ජෝ යන් සුන් ,කිම් සොන් යොල්ට ආදරය කරනවා ...ඒ වාගේම හියුන්ග්මන් කුමරුත් ජෝ යන් සුන්ට ආදරය කරනවා ..(මම හිටියා නම් මාත් කරනවා :p)..ජෝ යන් සුන් කලින් ගොඩක් වතාවක් බෙර ගත්තත් ..මෙදා පාර ගිවී එක්ක සටන් කරපු කිම් සොන් යොල් ගොඩාක් තුවාල වෙනවා ..අද එතැන සිට ..
සිංහල උපසිරැසිය ලබා ගන්න 4784
Scholar Who Walks the Night Sub Collection
Previous Episode
Scholar Who Walks the Night (2015) [S01 : E06] Sinhala Subtitle
Next Episode
Scholar Who Walks the Night (2015) [S01 : E08] Sinhala Subtitle
Profile
19
Movies
70
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • niro Unregistered User
    Windows 10Opera 51

    thAnk uu

    2018-03-07 at 6:20 am
    Reply
  • Silent$ Unregistered User
    Windows 7Chrome 64

    Thnxxxxxxxxxxxxxx Pttaaaaaaaaaaaaaaaaaaaa

    2018-03-07 at 9:47 am
    Reply
  • anusha Unregistered User
    Windows 10Chrome 64

    thanks anint ak ekmannata dannakooooooo

    2018-03-07 at 7:40 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 51

    බොහොම ස්තූතියි සහෝ

    2018-03-08 at 9:30 am
    Reply
  • Chami.S Unregistered User
    Windows 10Firefox 58

    Thanks..Good Luck..

    2018-03-08 at 4:26 pm
    Reply
  • chathu Unregistered User
    Windows 7Chrome 63

    thank you………………..

    2018-03-09 at 11:32 am
    Reply
  • Sachin Unregistered User
    Android 5Chrome 59

    Ethuru sub tikath dennako ikmanata sho

    2018-03-13 at 2:24 pm
    Reply
  • Sachin Unregistered User
    Android 5Chrome 59

    Sub ikmanata dendo

    2018-03-13 at 2:24 pm
    Reply
  • ishara Unregistered User
    Windows 7Chrome 64

    thank you………?

    2018-03-17 at 6:25 pm
    Reply
  • Sachin Unregistered User
    Android 5Chrome 59

    Ayye den satiyak una thama nene sub ikmanata dennako thama tika davasakin a/l exam ita masa dekakata kalin sub denda loku deyak aka

    2018-03-17 at 7:02 pm
    Reply
  • Bhagyasingh Unregistered User
    Windows 8.1Chrome 67

    thanks machn

    2018-07-19 at 4:14 pm
    Reply
    • Dilan Unregistered User
      Android 7.1UC Browser 12.5

      Thanks bro

      2018-08-26 at 7:11 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms