Scholar Who Walks the Night (2015) [S01 : E04] Sinhala Subtitle
2018/02/13 at 3:45 am
අදුරේ ගමන් කරන ගුරුවරයා 4 වන කතාව
මිලින්ද සුභාෂ් පලවෙනි හා දෙවෙනි කොටසේදී සදහන් කරපු කාමුක සිසුවා කියන වචනය මම හැගීම්බර සිසුවා කියලා වෙනස් කරලා තියෙනවා ..ඒ හින්දා පටලගන්න එපා ..කතාවේ ඉස්සරහට යද්දී මම ඒ නම තමා කරන්නේ .. කොහොම උනත් මම අපේක්ෂිත මට්ටමට නම් මේකට download තිබ්බා කියන්න අමාරුයි ..මොකද epi 1 සහ epi 2 ට epi 3 ට වඩා download තියෙනවා ..කොහොම උනත් Italy,Korea වාගේ රටවල් වලින් පැමිණි අපේ රසිකයන් වාගේම අපේ රටේ රසිකයන් වත් ඉල්ලීම් අහක දාන්න බැරි නිසා ඔන්න 4 වෙනි කොටසත් උපසිරැස අරගෙන ආවා .. අද කතාව කිම් සොන්ග් යුල් සහා ජෝ යන් සුන් "පියාගේ සහා පුතාගේ ආශාව " ලියපු හැගීම්බර සිසුවා ව හොයා ගන්න ලොකු උත්සහයක් ගන්නවා ..ඒ වාගේම හැගීම්බර සිසුවා කවුද යන්න එයාලට හොයා ගන්න බැරි උනත් අපිට මේ කොටසේදී එයා කවුද යන්න බලා ගන්න පුළුවන් .. ඒ වාගේම කිම් සොන්ග් යුල්ට එයාට අමතක කරන්න බැරි උන කෙනෙක්ව මේ කොටසේදී හම්බ වෙනවා ..කවුද ඒ කියලා ඔයාලාට මේ කොටසේදී බල ගන්න පුළුවන් ..





Android 4.4Android Browser 4
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
Windows 10Firefox 58
Thanks..Good Luck..
Windows 10Opera 51
ithuru sub tika deanna puluwanda
Windows 10Opera 51
episoid 7 idan sub eka denawada
Android 5.1Chrome 65
Thank you😊
Windows 8.1Chrome 67
sthuthi machn
Android 8Chrome 91
ane scholar who walks the night download karanna bane mata.sub puluwan.ep download karanna ba.
Windows 10Firefox 90
02 episold eke idan video download karanna be aiye
Android 10Chrome 133
Kohomada meka balannee