Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Scholar Who Walks the Night (2015) [S01 : E03] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 3 වන කතාව 

මේක 2015 දී අපේ වෙබ් අඩවිය දෝෂයක් නිසා නතර වෙන්න කලින් දීපු කතා මාලාවක් ..හොයලා  බැලුවාම Subz LK වෙබ් අඩවියේ පලවෙනි කොරියන් කතාව ..මම සයිට් එක automation කරාට පස්සේ යට ගිහින් තිබුන සේරම කතා මාලාවන් එලියට ආවා ..එතින් සමහර ඒවා මම අයින් කරන් යද්දී මට මේ කතාව අහු උනා ..මේක අයින් කරනවාද ..තියනවද කියලා මට හිතා ගන්න බැරි උනා ..එත් මේකට කෙනෙක් comment කරලා තිබුනා ..මට මතක් වෙන කෙනෙක් ව එතින් අයින් කරන්න බැරි උනා .ඒ වාගේම තවත් ගොඩක් අය  ඉල්ලා තිබ්බා.ඒ හින්දාම මේකට උපසිරැස කරා ..මෙහෙමයි මේකට තියෙන ඉල්ලීම් බලලයි..මම මේකට උප සිරැස ඉස්සරහට කරන්නේ .මොකද මේකේ කොටස් 20 ක කතාවක් ..සාමාන්යෙන් කොරියන් කතාවක තියෙන්නේ කොටස් 16 යි එත් මේකේ 20 ක තියෙනවා ..   මොනවා උනත් මේ කතාවේ මම ආසම දෙයක් තියෙනවා.. යන් සුන් කියලා පොත් වෙළෙන්දියක් ඉන්නවා ..පුදුම ලස්සනයි ..මුහුණෙන් ගොඩක් දේවල් කියවෙනවා ..අහිංසක බොලද බව ..පිරිපුන් බව ..ප්‍රේමනීය බව ..සතුට ගෙන විස්මය දක්වන මුහුණ . එකට අපේ ඉන්න ගෑනු ළමයි ...තියෙන්නේ එක මුණ යි ..ඒ මුණ හොදයි පොඩි ළමයි බය කරන්න ..(joke)... එතින් අද කතාව මම කියන්නේ නැහැ .එත් කෙටියෙන් කියනවා නම් යන් සුන්ට මුකුත් වෙන්නේ නැහැ ..එයාව බෙර ගන්නවා .. එතින් ඊට වඩා කතාව කියන්නේ  නැහැ   .කතාවේ රසය යනවා ..ගොඩක් කාලයක් මේක එනකම් බලන් හිටියා නේ ..එහෙනම් කතාව රස විදින්න ..බලමු ප්‍රතිචාර කොහොමද කියලා ..ඒ වාගේම  ගැනු ළමයින්ට මම විහිළුවක් කරේ හොදේ ..තරහා ගන්න එපා ..!!!  
7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...


Online Now
Admin (SYSTEM)

Movies

18

Tv Episodes

61

SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 4622
  • File Size : 14.855KB
  • tharindu sanjana Expert Subtitler
    Windows 8.1Chrome 86

    website eka ain karala daapalla bn update ekk illala balagena inna oneda mechchara patta chater site eka hode

    2020-11-13 at 10:42 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More