Scholar Who Walks the Night (2015) [S01 : E02] Sinhala Subtitle
ඔන්න ඉතින් අන්ධකාරයේ ගමන් ගන්නා කතාවේ දෙවැනි කොටසත් අරගෙන මම ආවා. ගියපාර කොටසෙදි කිරුළ හිමි කුමරුගේ උත්සාහය අසාර්තක වෙලා,කිම් සොන්ග් යුල් වත් පිසාචයෙක් බවට පත් උනානේ,ඉතින් ඔහොම වර්ෂ 120ක්ම ගෙවෙනවා.
මෙච්චර කල් ගෙවිලත් ග්වි ව විනාශ කරන අදහස කිම් ගෙන් අයින් උනේ නැහැ,ඉතින් ඔහු නැවත රහස් සැලසුම සොයන්න උත්සාහ කරනවා.එකට යොදාගන්නේ දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් ව.නමුත් මෙයා ඇත්තටම ගැහැණු කෙනෙක්.ඒ වගේම ග්වි ට මේ ගැන් දැනගන්න ලැබෙනවා.ඒ වගේ කාමුක සිසුවා නැවතත් ඇවිත්.ජන්ගියුන් කුමරු ලියපු හැමදෙයක්ම ආයෙත් ලියන්න පටන් ගන්නවා,අත්තටම කවුද ආපහු මෙවා ලියන්නේ.බලලම ඉන්නකෝ…
me kathawe ithiri sub tika denna barida plz………………..
වැඩක් පටන් ගත්තනම් සම්පූර්ණෙන් සබ් දෙන්න…ඔයා බාගෙට සබ් දෙන එකෙන් ඔගොල්ලොන්ටමයි reach අඩුවෙන්නේ…සම්පූර්ණෙන් දෙන්න බැරි නම් එක episode එකකටවත් නොදී ඉන්න…
meke ithuru tika dennako
working on that dear
thanks for subs .pleas can you give other subs
Tnxxxxxxxxxxxxxxxx
1st episode eke witharada download link update kare?
update kala. check it.