Scholar Who Walks the Night (2015) [S01 : E05] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 5 වන කතාව
අද මම මේ කොටස දෙන්න විශේෂ හේතුවක් තියෙනවා ..එකක් අද ආදරවන්තයාන්ගේ දවස නේ ..එතින් අද කතාවේ විශේෂ දෙයක් වෙනවා ..එක කිව්වොත් එතින් කතාවේ රසය යනවා නේ ..මම මේ උපසිරැස නම් ටක්ගාලා කරපු එකක් ..මොකද අද ආදරවන්තයන් ගේ දවසේ මම කරන්න හිටියේ වෙන උපසිරසක් ..එත් එක අද දෙන්න විදියක් නැති නිසා ..මේක දෙන්න හිතුවා ..වැඩ ගොඩක් තියෙනවා ..ඒ හින්දා …ආදරවන්තයන්ගේ දවසේ කරන්න හිටපු උපසිරැස නම් කල් ගියා ..බලමු එක හෙටවත් දෙන්න පුළුවන් වෙයිද කියලා …එතකන් සේරම අයට සුබ ආදරවන්තයන්ගේ දවසක් වේවා !!!!!!!
happy Valentine bro.bohoma sthuthi.sub ekata.jaya wewa!!!! ithuru tikath me wage ikmanta denawa nam maru ?
Sub ekata thanks sahoo…
බොහොම ස්තූතියි දමිත් සහෝ උපසිරැසියට!
ela ep 2kakama sub dunnata
Thanks..Good Luck..
Thnxxxxxxxxxxxxxxxxxx brooooooooooooo !!!!!!!!!!!! Pattaaaaaaaaaaaaaaaaaaaaaa
Paharaaaaaaaaaaaaaaa
Kathawa godak lassanai digatama kathawata sub denna….
බොහොම ස්තූතියි සහෝ
thanks………….?????puluwannam me kathawath denna . `Bride of the Water God`
thank you…………
Thanks bro