The Driver (2019) Sinhala Subtitle
The Driver (2019) සොම්බි කතරේ රියදුරු.
ආයුබෝවන් යාළුවො හැම කෙනෙක්ටම, අද මම අරගෙන එන්නෙ, අපේ maduka සහෝදරයා උපසිරැසි ඉල්ලලා තිබුණ චිත්‍රපටයකට. ඉතිං ඔන්න ඒක පුලුවන් ඉක්මනින් අරගෙන ආවා. මේක ඇවිත් සොම්බි සීන් එකක් තියෙන්නෙ, ඉතිං කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ ඔයාලා අරගෙනම බලන්න. මේ චිත්‍රපටය නිල වශයෙන් විකාශනය ආරම්භ වෙලා තියෙන්නෙ 2019 නොවැම්බර් 26 වෙනිදා. මේකට IMDB අගය 4 ක් හිමිවෙලා තියෙනවා.මට හොයාගන්න පුලුවන් උනේ DVDrip කොපියක්. මේකත් එච්චරම අවුලක් නෑ, ඉතින් හොඳ කොපියක් ආවහම ඕනෙනම් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. හරි එහෙමනං ඉතින් ගිහින් එන්නම්, හැමෝටම නරඹන්නට ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය…
supiri filumak wage thanks
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
ස්තූතියි සහෝ කමෙන්ටුවට
බොහොම ස්තුතියි මලය..ඉල්ලීමක්: the courier2019, line of duty2019
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
The Knight Before Christmas (2019)
The Farewell (2019)
Let It Snow (2019)
The Courier (2019)
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ
amboo menna kollo. thanx machan. eka parai kiyuwe kolla wade karala.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Orginal eka awilla..
ඉක්මනින් දෙන්න බලන්නම්
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bohoma sthuthi bro sub ekata.. 🙂
Jaya wewa.!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුති සහෝදරයා ජයවේවා
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
ජයවේවා…!
කමෙන්ටුවට ස්තූතියි සහෝ