Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Fate Of The Furious…

The Fate Of The Furious (2017) Sinhala Subtitle

May 28, 2017 Executive Subtitler

ගොඩ දෙනෙක් මේ අවුරුද්දේ එනකල් බලන් හිටපු චිත්‍රපටියක් තමයි Fate Of The Furious කියන්නේ.එහෙමත් නැත්තම් Fast & The Furious චිත්‍රපට මාලාවේ 8 වැන්න.තවත් විදිහකට කියනවා නම් Fast 8 හා F8.චිත්‍රපටය නිකුත් වුයේ 2017 වර්ෂයේ අප්‍රේල් 7 වැනි දින.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ  F. Gary Gray විසින්.ඒ වගේම නිෂ්පාදකවරු වන්නේ Neal H. Moritz,Vin Diesel,Michael Fottrell හා Chris Morgan සහ පිටපත Chris Morgan අයගේ වේ.ඒ වගේම රංගයෙන් දායකත්වය ලබා දෙන්නේ…

  • Vin Diesel :- Dom
  • Jason Statham :- Deckard
  • Dwayne Johnson :- Hobbs
  • Michelle Rodriguez :- Letty
  • Tyrese Gibson :- Roman
  • Ludacris :- Tej Parker (as Chris ‘Ludacris’ Bridges)
  • Nathalie Emmanuel :- Ramsey

හැමදාමත් වගේ මේ වර්ශයේත් Fate Of The Furious 8 සිනමාපටයට ලබාගෙන ඇති IMDB අගය 7.3 ක් තරම් ඉහළ අගයක් වන අතර Moviefone අගය 56% හා Metacritic අගය 56% කි.ඒ වගේම චිත්‍රපටයේ ධාවන පැය 2ක් හා මිනිත්තු 40ක් තරම් කාලයකි.ඩොලර් මිලියන 250ක් තරම් වියදමක් වැය කොට නිර්මාණය කල මේ සිනමාපටය ලබා ගෙන ඇති අදායම දළ වශයෙන් ඩොලර් මිලියන 914.3 වේ.(දළ වශයෙන් ලෙස සදහන් කලේ තවමත් චිත්‍රපටය තිරගත වන බැවින්).මේ වසරේ දැනට වැඩිම ආදායමක් ලබපු චිත්‍රපට ලයිස්තුවේ දෙවෙනි තැන හිමිකර ගැනීමට Fate Of The Furious 8 චිත්‍රපටය සමත් වෙලා තියෙනවා වගේම පළමු සතියේම ඩොලර් මිලියන 532ක් තරම් වාර්තාගත ආදායමක් ලබන්න සමත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වන විට නිල නොවන මාර්ග වලින් පැවසෙන ආකාරයට Fast & Furious හි 9වන චිත්‍රපටය 2019 වසරේ අප්‍රේල් 19දින නිකුත් කරන්න බලාපොරෝත්තුවක් තියෙනවලු…

Fast & Furious පසුගිය චිත්‍රපටයන්හි ආවර්ජනය

The Fast and the Furious (2001)

Fast and the Furious හි සිනමාපටයන්හි ආරම්බය 2001 වර්ෂයේ වේගයේ ත්‍රාසයේ හා ප්‍රචණ්ඩත්වය දන්වමින් ලොවට බිහිවිය.මෙහි අධ්‍යක්ෂණය කර ඇත්තේ Rob Cohen මහතා වන අතර නිෂ්පාදකවයා වන්නේ Neal H. Moritz මහතාය.ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ Paul Walker, Vin Diesel, Michelle Rodriguez හා Jordana Brewster යන අයයි…

2 Fast 2 Furious (2003)

මේ ආකාරයට 2 Fast 2 Furious චිත්‍රපටය 2003 වර්ෂයේ බිහිවිය.මේ චිත්‍රපටයේදී විශේෂයෙන් දක්නට ලැබුනේ රෝමන් නම් අයෙක් වන අතර ඔහුව බ්‍රයන් විසින් කුඩු සපයන අය සොයාගැනීමට ඔහුව එක කරගත් ආකාරයත් ඔහු ඔවුන් අල්ලාගත් ආකාරයත් ඇතුලත් වේ…

The Fast and the Furious: Tokyo Drift (2006)

මෙය Fast and the Furious චිත්‍රපටපෙලේ තෙවැන්නයි.මේක ටිකක් අනිත් චිත්‍රපට වලට වඩා සුවිශේෂී වෙනවා.මේකේ සදහන් වෙන්නේ ෂෝන් නම් තරුණයෙක් ගැන.ජපානයේ රේස් යන.ෂෝන් තම පෙම්වතිය දිනා ගන්න කෙනෙක් එක්ක රේස් එකක් යනවා.නිකන් රේස් එකක් නෙමේ…Drift  රේස් එකක්.මේකෙදි ෂෝන්ට උගන්වන්නේ ඩොම්…

Fast & Furious (2009)

වේගයෙන් වෙලාගත් සිනමාපට පෙලේ හතර වැන්න මෙයයි.මේකත් ටිකක් සුවිශේෂී වෙනවා.මොකද අනිත් සිනමාපට වලට වඩා මේකෙදි ඩොමිනිකන ටිකක් හැසිරෙන්නේ වෙනස් විදිහට.ඒ වගේම කාර් ටිකක් වෙනස් ආකාරයේ ඒවා…

Fast Five (2011)

මේ චිත්‍රපටය නම් ගොඩක්ම වෙනස් උනා කලින් ඒවට වඩා.ඩොම්ව හිරෙන් අරගෙන යද්දී කට්ටිය එකතු වෙලා ගේමක් දීලා මෙයාව අරගෙන යනවා.යන්නේ  රියෝ ද ජනයිරෝ වලට.එහෙදි මෙයාලා සාමන්‍ය විදිහට කාර් හොරකම් කරනවා.ඒ එක කාර් එකක අමුතු විදිහක චිප් එකක් හම්බෙනවා.ඒ චිප් එකත් එක්ක තමා ෆිල්ම් එක ගලාගෙන යන්නේ.ඒ වගේම මෙයාලට පොලිස් කාරයෙකුත් සෙට් වෙනවා.ඒ කව්ද කියලා ඔයාලා හැමෝම දන්නවනේ…

Fast and Furious 6 (2013)

2013 මැයි මස තමා නිකුත් උනේ Fast 6 එක.මේකෙදි කට්ටියට හැප්පෙන්න උනේ ටිකක් දරුණු කෙනෙක් එක්ක.ඒ වගේම මේකෙදි ඔයාලට දැකගන්න පුළුවන් උනා කලින් නැති උන එකක්.ඒ වගේම මේකේ සටන් දරුණුවට ගියා වගේම රේස් වලදීත් අද්විතීය අයුරින් කාර් ඔයාලට දකින්න පුළුවන් උනා…

Furious 7 (2015)

පසුගිය Fast & Furious හය එක්ක සසදා බලද්දී මේක සුවිශේෂී වෙනවා.මොකද මේකේ පොඩ්ඩක් කතාව යන්නේ වෙනස් විදිහකට.මේකේ මුලික වෙන්නේ ඔවෙන් ශෝගේ අයියා ඩොම්ගෙන් පලිගන්න උත්සහා කිරීමක්.ඒත් උත්සාහය අසාර්ථක වෙනවා.ඒ වගේම අන්තිමට ඌව හිර කූඩුවට යවලයි ඩොම් පස්ස බලන්නේ.ඒ වගේම මේ චිත්‍රපටය විශාල අදායමක් ලැබුවා.හැමෝම දන්න විදිහට බ්‍රයන් මේකේ රංගනයෙන් දායකත්වය දුන්නත් ඒ අපි දන්න පෝල් වෝකර් නෙමේ.එයාගේ සහෝදරයා.එයාගේ මරණය නම් හැම ප්‍රේක්ෂකයෙක්ගේම ඇසට කදුලක් ගෙනාවා.ඒ වගේම ගොඩක් අය මේ සිනමාපටය බලන්න හෙතුවක්ලු මරණයට පත් පොල් වෝකර් මේ චිත්‍රපටයේ සිටින්නේ කොහොමද කියන එක…

The Fate of the Furious (2017)

කතාව ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්නම්.ඩොම් සහ ලෙටී එයාලගේ මධුසමය ගත කරන්න කියුබාවේ හවානා වලට එනවා.ඒ අවස්ථාවේ ඩොම්ගේ පස්සෙන් සයිබර් අපරාධ වලට නම ගිය සයිෆර් කියන අපරාධකාරිය ඇවිල්ලා ඇයට උදව් වෙන්න කියලා බල කරනවා.ඩොම්ට අකමැත්තෙන් වුනත් ඇයගේ ඉල්ලීමට කන් දෙන්න වෙනවා විශේෂ කාරණයක් නිසා.කොහොමහරි ඩොම් තමන්ගේ කණ්ඩායමට පිටු පාලා සයිෆර් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා.ඉතින් සයිෆර්ගේ වුවමනාවට ඩොම් EMP Device එකක් හොරකම් කරලා ඇය අතට පත් කරනවා.ඒ වගේම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සතුව තිබුණු අදාල කේත අඩංගු Nuclear Football එකත් ඇයට ගෙනල්ලා දෙනවා.සයිෆර් කියන්නේ හොඳ සයිබර් මොලකාරියක්.ඩොම්ගේ වැඩ වලට ඇය ඉතාම රහසිගත ස්ථානයක ඉඳලා උදව් කරනවා.නමුත් මේ ඩොම්ගේ ක්‍රියාකලාපය නිසා වෙන්න යන විනාශය වලක්වන්න හෝබ්ස්වයි, ඩෙකර්ඩ්වයි සහ ඩොම්ගේගේ කණ්ඩායමේ අනිත් සගයන් සහ තමන්ගේ සහයකයාව යොදාගෙන එක්තරා පුද්ගලයෙක් මුලපුරනවා.එයා මේ කට්ටියට අදාල පහසුකම් සපයනවා මේ වැඩේ කරන්න. ඉතින් වැඩි දුර විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.ඩොම්ගේ වෙනස් වෙන්න හේතු වුනේ මොකක්ද?සයිෆර් කියන්නේ මොන වගේ කෙනෙක්ද?ඩොම්ව ආයෙත් හොඳ පැත්තට හරවගන්න පුළුවන් වෙයිද?සයිෆර්ට අන්තිමට මොකද වෙන්නේ කියන ප්‍රශ්න වලට උත්තර උපසිරැසිය බාගෙනම බලන්න…

ඒ වගේම විශයෙන්ම මතක් කරන්න පොල් වෝකර් ගැන.මේ අප්‍රේල් මස 24 වන දිනට පොල් වෝකර් මියගොස් අවුරුදු තුනක් සැපිරුනා.ඇත්තටම පොල් වෝකර්ගේ රසිකයෙක් විදිහට හැමෝටම දුක හිතෙන අවස්ථාවක් ඒක…

ඒ වගේම උපසිරැසි ලබා දීලා තියෙන්නේ HD-TS H.265 යන පිටපතට.ඒ නිසා ඔයාලත් ඒ පිටපතම ලබා ගන්න.ඒ වගේම කොපිය බලන්න පුළුවන් තත්වයේ තියෙනවා.ඒ නිසා බය නැතුව බාගන්න.ඒ වගේම BluRay ආවම අනිවාර්යෙන්මයාවත්කාලීන කරන්නම්.Bluray බලන අයට නම් ටිකක් ඉවසන්න වෙයි හොදේ…

උපසිරැසිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් දැක්වීමක් කරනවා නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට තවත් ගුණාත්මක තත්වයේ උපසිරැසි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.ඉතින් එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…ඔබට ජය වේවා!!!

WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

WEB-DL Updated

Spoiler Warning : With Dom and Letty married, Brian and Mia retired and the rest of the crew exonerated, the globe-trotting team has found some semblance of a normal life. They soon face an unexpected challenge when a mysterious woman named Cipher forces Dom to betray them all. Now, they must unite to bring home the man who made them a family and stop Cipher from unleashing chaos…

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
59540 Downloads
Available Torrents
720p bluray 1007.38 MB
GET
1080p bluray 2.08 GB
GET
2160p bluray 6.16 GB
GET
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (40)
← Older
  • Madura Lakshan User
    Android 8 Chrome 68
    2019-01-09

    Thank you

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71
    2019-01-10

    sub ekata thanks saho

    Reply
  • Samidi senarathne Unregistered
    Windows 10 Chrome 72
    2019-03-18

    niyama site ekak.. api godak lesiyen ikmanata wade karagatta..

    Reply
  • Rumesh Unregistered
    Android 8 UC Browser 12.1
    2019-04-12

    Thanks all admins 👍

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved