• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Lover (1992) Sinhala Subtitle

The Lover (1992) Sinhala Subtitle

2017/10/01 at 5:48 pm
Isuru Dananjaya

සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න ඉතිං මම ආයෙත් ආවා තවත් ලස්සන ෆිල්ම් එකකට කරපු සිංහල උපසිරැසියකුත් අරගෙනම.මේ මගේ 30 වෙනි උපසිරැසිය.ඉතින් බොහොම ඉක්මනටම මේකෙ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා.පහුගිය සැරේ මම ගෙනාවේ Horror ෆිල්ම් එකක්නෙ.මෙදා පාර ඊට වෙනස්ම එකක්.ෆිල්ම් එකේ බැනර් එක දකිද්දිම සමහරුන්ට මේ ෆිල්ම් එක මතක් වෙයි.හරිම අපූරු ආදර කථාවක් තියෙන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ නමත් ඒකමයි.The Lover (1992).මම හිතනවා මේ ෆිල්ම් එක බොහෝ දෙනා බලලා ඇති මුත් අන්තර්ජාලය තුල සිංහල උපසිරැසියක් පලවෙලා නෑ.ඒ හින්දා මම හිතුවා මේකට සිංහල උපසිරැසියක් දෙන්න ඕනෙ කියලා.පසුගිය දශකය තුල ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටයක්.ආදරේට කිසිම බේදයක් නෑ.ජාති,ආගම්,කුල මේ කිසිදෙයක් ආදරයට වලංගු නෑ.ජීවිතේ අපිට අහම්බෙන් හමුවන සමහර අය අමතක කරන්න බැරි මතක අපිට ඉතිරි කරලා යන්න යනවා.එහෙව් මතකයන් එක්ක අපි කොච්චර නම් විදවනවා ඇතිද?අපි හැමෝටම ඒ විහිහට අමතක කරන්න බැරි අය ඉන්න පුළුවන්.මැරෙන තුරාවටම.මේ කතාවේ කියවෙන ආදරයත් සමාජ තල දෙකක්, ජාතීන් දෙකක්, ආදරය, රාගය,ආශාව අතර  දෝලනය වෙනවා.අපි එහෙනම් කථාව පැත්තට හැරෙමු දැන්...

ඇය වසය 17ක් වන භද්‍ර යෞවනියක්.දුප්පත් වුවත් ඇය නගරයේ පාසලක ඉගෙන ගන්නවා.ඇය දිවි ගෙවන්නේ ඉතාම දුෂ්කර පවුල් පසුබිමක.දිනක් මේ තරුණිය පාසල් නිවාඩුව අවසන් වෙලා නැවත පාසලට යද්දි අතරමගදි විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා.ඔහු බොහොම පෝසත් වයසින් මුහුකුරා ගිය සෙල්ලක්කාර තරුණයෙක්.එවිට ඔහු අවිවාහකයෙක්.ඔහු ඇයව ඔහුගේ රථයෙන්ම පාසලට යන්න එන්න කියනවා.ඇය ඊට කැමති වෙලා එනවා.ඇයට බොහෝ දේ හිතෙනවා.ඇයට ඔහුගේ වත්පොහොසත්කම් වලටයි කැමති.ඒ ඇය දුප්පත් නිසා.පවුලේ සහෝදරයන්ගෙන් ආදරයක් නොලැබෙන නිසා.ඉතිං තරුණයාට මැය ගැන ආදරයක් ඇතිවෙනවා.ඒක හිතාගන්න බැරි තරම් දුර යනවා.මම ඊට එහා කියන්න යන්නේ නෑ.එතකොට අගයක් නෑනේ.සල්ලිද නැත්නම් ආදරයද?මේ මොකක් ඉස්සරහට එයිද?එයාලගේ ඉරණම මොකක් වෙයිද?මේක ඔයාලා විකෘති මනසකින් නොබලා ටිකක් ගැඹුරින් බලනවානම් තමයි හොද.මොකද මේ වගේ සිද්ධි සමාජයේ නිතර අපිට අත්දකින්න පුළුවන්......අනේ මන්දා ඔයාලම තීරණය කරන්න.මටත් මෙච්චරයි කියන්න තියෙන්නේ...

"මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා"

මේ දීලා තියෙන ලින්ක් එකේ Seeds අඩු නිසා Direct Download Site එකට Copy වෙන්න විනාඩි කීපයක් යනවා.එච්චර අවුලක් නෑ.වෙන හොද ලින්ක් එකක් හොයාගන්න බැරිවුණා.වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.තවත් අළුත් චිත්‍රපටයකින් නැවත හමුවෙමු...හැමෝටම තෙරුවන් සරණයි!!!

Spoiler Warning : Set in 1920s colonial Indochina, a pretty, virginal French teenager (Jane March) meets a handsome Chinese playboy (Tony Leung Ka Fai) from a respectable family. Going against the conventions of their respective societies, the lustful pair begin a torrid affair in a seedy Saigon neighborhood. Their strong attraction towards one another is only intensified by the illicit nature of their rendezvous. Given such circumstances, can their relationship last?

සිංහල උපසිරැසිය ලබා ගන්න 3889
The Lover
  • 720p (bluray)
    878.69 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.79 GB
    Download Torrent
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • GihanC Unregistered User
    Windows 8.1Opera 56

    pot player eke sub eka hariyata display wenne naha ….kiyawaganna amarui …kohomada hadaganne eka

    2018-10-14 at 12:23 pm
    Reply
  • viraj Unregistered User
    Windows 8.1Firefox 115

    thanks…….

    2023-08-29 at 4:03 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms