The Painter (2024) Sinhala Subtitle

January 14, 2024 Admin
Subtitle by Rasika Samanjith

                    2024 ජනවාරි 05 ඇමරිකාවේදී නිකුත් වුනු නවතම Action, Crime, Mystery & Thriller සලරුවක උපසිරසියක් තමයි අරගෙන ආවෙ. ඒ The Painter. පැය 1 විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්තයි. ජනවාරි 05 සීමිත තිරගත කිරීමක් කල අතර ජනවාරි 09 දින VOD සහ ඩිජිටල් මාධ්‍යයන්ට මුදාහැරියා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (පීටර් ගැරට්), Jon Voight (බයිරන්), Marie Avgeropoulos (නයෝමි පයිසෙකි), Madison Bailey (සොෆියා), Rryla McIntosh (එලීනා) සහ Luisa D’Oliveira (නියෝජිත කිම්).
මෙහෙයුමක් අතරතුරදී තම ගර්භනී බිරිඳට ( එලීනා ) වෙඩි පහරක් වැදී, දරුවා මිය යාමෙන්, විවාහය බිඳී යාම නිසා, තම රැකියාවෙන් විශ්‍රාම ගොස් තනියම, පාඩුවේ ජීවත්වෙන හිටපු CIA නියෝජිතයෙක් තමයි පීටර් ගැරට්. අනෙක කුඩා කල වුනු අනතුරක් නිසා ඔහුගෙ කන් ඇහීම අසාමාන්‍ය ලෙස ඉහළයි. ඕනෑම කුඩා ශබ්දයක් පවා ඔහුට ඇහෙනවා. කෙසේ වෙතත් වසර 17 ක ඔහුගේ මේ නිහඬ ජීවිතය බිඳ දමමින් ඔහුගෙ දොරකඩ තරුණ ගෑණු ළමයෙක් පෙනී සිටිනවා. ඇගේ අම්මා එලීනා බවත්, පියා ඔහු බවත් ඇය කියා සිටිනවා. අනතුරෙන් පසු තම බිරිඳට නැවත දරුවන් ලැබීමේ හැකියාවත් නැතිවුනු නිසා, ඒක කොහෙත්ම වෙන්න බැරි බව ඔහු දන්නවා. තව දුරටත් ඇය පවසන්නේ, තම මවට යමක් සිදුවී ඇති බවත්, එවන් අවස්ථාවක ගිහින් පීටර් හොයාගන්නා ලෙස තම මව තමාට පැවසූ බවත් ය. ඒ මොහොතෙම පීටර්ගේ නිවසට CIA කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරනවා. මොනාද මේ වෙන්නෙ? මේ තරුණිය කවුද? එලීනාට මොකද වුනේ? ඇයි පීටර්ව මරන්න හදන්නෙ? මේවට උත්තර හොයාගන්න පීටර් ආපහු ඝාතන ලෝකයට පා තියෙනවා.
පොඩි 18+ සීන් එකක් තියෙනවා. වෙන නම් කිස් කරන එකක්වත් නෑ.

ලින්ක් වැඩ නැත්නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p – 920mb // 1080p – 1.85 gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 920.17 MB
1080p web 1.85 GB
1080p web 1.67 GB
2160p web 4.47 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (1)
  • Gayan Chandana Junior Admin
    Windows 10 Firefox 127

    Thanks !!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search