The Tale of Nokdu (2019) [S01 : E01-E02] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මෙය මගේ පළමුවන උපසිරැස ගැන්වීමයි.
කතාව ගැන කියනවනම්, Nokdu සහ ඔහුගේ පවුලෙ කට්ටිය ජිවත් වෙන්නෙ දූපතක. දූපතේ ඉන්න කඩු සටන් දන්න කෙනෙක් ගෙන් අනාගතයේදී ඔහුගෙ කුඩා දියණියව කසාද බැදීමේ පොරොන්දුව පිට කඩු සටන් පුරුදු වෙනව. ඒත් සැරින් සැරේ මිනීමරුවො කණ්ඩායමක් Nokdu සහ ඔහුගෙ පවුලෙ කට්ටියව මරන්න එනව. ඊට පස්සෙ Nokdu මේකේ නායකයව හොයාගන්න Hangyang කියන නගරයට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.
ඊළඟ කොටසින් හමුවෙමු!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුති සහොදරි අදින් ආරම්භ කල ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායී ප්‍රාර්ථනා කරනවා ජය වේවා මේ තියෙන්නේ E 1-2 යන කොටස් දෙකටම උපසිරසි නේද .
බොහොම ස්තුතියි! මේකේ E01 – E02 දෙකටම තමයි subtitle තියෙන්නෙ
Thanks dear…🙂
බොහොම ස්තුතියි
පලවෙනි sub එකට සුබ පැතුම් සහෝදරිය. ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම සුබ නත්තලක් වේවා ඔයාට!
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
ජය වේවා.!
ස්තුතියි. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්
Didatama historical drama walaata sub denna oyata ශක්තිය ලැබේවා
බොහොම ස්තුතියි
Thankz a lot for the sub😍
බොහොම ස්තුතියි
පලවෙනි සබට සුබපැතුම් 🤩
බොහොම ස්තුතියි
Thanks dear…
බොහොම ස්තුතියි
Bohoma sthuthi me karana sewayata digtatama apita lassanana korean drama walata sub denn thanks
බොහොම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි..
බොහොම ස්තුතියි
lassana korean kathawak digatama subtitle aran enna thankss. e wagema 1st sub eka suba pathum
බොහොම ස්තුතියි