The Tale of Nokdu (2019) [S01 : E31-E32] Sinhala Subtitle
31 වන කොටස – 32 වන කොටස
මේක තමයි ඉතින් අන්තිම කොටස් දෙක. රජතුමා කන්දෙන් වැටුන කියල හිතුවට රජතුමා ආයිත් මාලිගාවට එනව කියල ගිය කොටසෙදි හැමෝම දකින්න ඇති. නොක් ඩු කැරැල්ල හැදුවේ නැති වුනත් නොක් ඩු කියනව එයා තමයි ඒක කලේ කියල.ඒක නිසා රජතුමා ඔහුව අල්ලගන්න කියල නියෝග කරනවා.නොක් ඩු රැජින කියපු තැනකින් කොහොම හරි පැනල යනව. පැනල යන අතරෙදී යුල් මුට අහුවෙන්න යන නිසා ඩොන්ග් ජූ හදිසි තීරණයක් ගන්නව. ඩොන්ග් ජූ යුල් මූ ට කියනව නොක් ඩුට යන්න දුන්නොත් ඩොන්ග් ජූ යුල් මූ ගාවට වෙලා කියන දේවල් කරන්නම් කියල. ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.
මේ වෙනකන් කරපු උපසිරැස වල වැරද්දක් තිබ්බනම් සමාවත් ඉල්ලන්න ඕනේ!! ඒ වගේම මේ වෙනකන් Comment එකක් දාල මාව දිරි ගන්වපු හැමෝටමත් ගොඩක් ස්තූතියි වගේම උපසිරැස දෙන්න පරක්කු වුනත් ඉවසගෙන බලාගෙන හිටිය හැමෝටමත් ගොඩක් ස්තූතියි!!! මේ කතාවෙන් හැමෝම ආදර්ශයකුත් ගන්න ඇති කියල මම හිතනවා.. ඔයගොල්ලන්ට කතාව ගැන හිතන දේත් පහලින් ලියාගෙන යන්න එහෙනම්…
මේ වෙනකන් කතාව බලන්න රැඳී සිටි හැමෝටම ගොඩක් ස්තූතියි!!
බොහොම ස්තුතියි උපසිරැසි සේරටම.. දැන් ඉතින් දිගටම බැලීමක් තමයි තියෙන්නේ….
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.තවත් වැඩි වැඩියෙන් සබ් කරන්ඩ ශක්තිය ලැබේවා🤗🤗.අලුත් එකක් බලාපොරොත්තු වෙනවා.ජය වේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි Hansani සබ් එකට 😊👍.. මේ වගේ කතාමාලාවකින් හරි ෆිල්ම් එකක හරි සබ් එකකින් නැවත හමුවෙමු 👊👊👊..
ජය වේවා.!
Godak thanks. Oyata.. thava drama ekj denakam api balan innava bs
Godaakma sthuthi me kapawimata. Sub tikanam supiriyatama dunna.👌👌 Iganim wada saarthaka wenna kiyala prarthana karanawa.👍👍 Aayema mewage supiri korean drama ekakata sub aran enna one aniwaren hansaniyooo…. 😁😁😁budu saranai. Good luck 🤗🤗🤗🤗
School 2013,school 2017 drama wala sub dennako
Thanku sis .. meka asawen bluwe oya nisa thawath me wage lsnnama kathwk api wenuwen aran enna.. e wgema igenima ktayuthuth sartha wenna kyla pathnwa. Jaya wewa
Godak sthuthiy oyata… lassanai me kathawa… kalabalakari samajeka inna apita hitha sahallu kara ganna me wage dekin hari udawuwak karana ekata thanks… thawa deyak tikak parakku unata samahara kotas oya hodata lassanata sub tika dunna.. thawa ekakbikmanin denna.. tikak amuthu lassana drama ekak ona korean ekak hode.. oyage hama wadakma sarthaka wenna kiyala man prarthana karanawa.. good luck.. budusaranai.. නැවත හමුවෙමු ඉක්මනින්…….
lassanai akke kathawa. oya lassanata sub dunna… thwa lassana korean kathawakata sub denna… good luck…
niyamaaai ….. godak godak thanx” ayeth ikmanata drama ekak ooni
sub ekata thanks sis
ගොඩක් ස්තුතියි. දිගටම කොරියන් ඒවාට සබ් දෙන්න .
comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි වගේම මගේ ඉගෙනීම් කටයුතු වලට සුභ පතපු හැමෝටමත් ගොඩක් ස්තූතියි!!ඉක්මනටම තවත් කොරියන් කතාවක් අරගෙන එන්නම්.. නැවත ළඟදීම හමුවෙමු!!
ඔයාගේ තොරතුරු දන්නේ නැති නිසා ඉගෙනීම් කටයුතු වලට සුභ පතන්න බැරි උනා ඉතිං ඔයාට ජය වේවා.