Trending

Transformers: The Last Knight (2017) Sinhala Subtitle

අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 21වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ Transformers The Last Knight ඉංග්‍රීසි චිත්‍රපටය තමා.ඉතිං මේ චිත්‍රපටය ගැන විශාල විස්තරයක් කීමට අවශ්‍ය නැති වෙයි කියලා මං හිතනවා මොකද ට්‍රාන්ෆොමර්ස් චිත්‍රපට මාලාව යනු චිත්‍රපට රසිකයන් කිසිවෙකු මග නොහැර ගන්නා චිත්‍රපටයක් බැවිණි.දැන් මම චිත්‍රපටය ගැන ඉඟි සහිත කෙටි විස්තරයක් ඔයාලට කරන්නම්.කතාව ආරම්භ වෙන්නේ ඔප්ටිමස් ප්‍රයිම් පෘතුවිය අත්හැර ගිය පසු පෘතුවිය තුල ඇතිවල දේශපාලනික හා සමාජීය සිදුවීම් මුල් කරගෙන ය.මෙහිදී මෙම කතාව මර්ලින් නැමති මායාකරු සිටි කලය දක්වා දිවෙයි.ඔහු ළඟ තීබු මැජික් යෂ්ටික් වටා මූලු කතාවම ගෙතී තිබේ.ඉතිං ඔප්ටමස් ප්‍රයිම්ගේ නිර්මාතෘ පෘතුවිය ආක්‍රමණය කීරීමට සැරසෙනවා, ඒ සඳහා ඇය ඔප්ටිමස් ප්‍රයිම්ගේ සහයෝගය ලබාගන්නවා, ඔයාලා මොකද හිතන්නේ යාළුවනේ ඔප්ටිමස් ඇයට සහයෝගය ලබාදේවීද? නැද්ද? ඒය නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන්ම කතාව ගැන මගේ කෙටි විස්තරය මම අවසන් කරනවා.? Action, Adventure, Sci-fi, Thriller ගණයට අයත්වෙන මේම චිත්‍රපටය ඇත්තටම මෙතෙක් කල් බිහි වූ ට්‍රාන්ස්ෆොමස් චිත්‍රපට වලින් ඔබ්බට ගිය නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.මිනිත්තු 149 පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDB 5.3 අගයක් ලැබී තිබෙනවා. තවද Michael Bay විසින් අධ්‍යක්ෂණය කරනලද මේම චිත්‍රපටයේ චරිතයන් සඳහා,

  • කේඩ් ලෙස Mark ද,
  • සර් එඩ්මන් ලෙස Anthony ද,
  • විවියන් ලෙස Laura ද,
  • ඉසබෙල් ලෙස Isabela ද,
  • ජිමී ලෙස – Jerrod ද,
  • මර්ලින් ලෙස – Stanley ද,

ඇතුළු රංගන ශිල්පීන් රාශියක් තම රංගන දායකත්වය ලබා දෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 217ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 517.3 අදායමක් ලබාගෙන තිබෙනවා.ඉතිං යාළුවනේ අවසානයට මම උපසිරැසි කරපු චිත්‍රපයේ උපසිරසි ලබාගත් බෝහේ දෙනෙක් කියපු දෙයක් තමයි විඩියෝ පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙන බව.ඒ නිසා මේ චිත්‍රපටයේද පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් ඔබට ඇත්නම් කරුණාකරලා මගේ ෆෙස්බුක් එකටහරි නැත්නම් අපේ පේජ් එකට හරි මැසේජ් එකක් දාන්න අපි ඔයාලට විඩියෝ පිටපත ලබා දෙන්නම්.එහෙම් හැමෝටම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන්ම, මම නවතිනවා.තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!?

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Humans are at war with the Transformers, and Optimus Prime is gone. The key to saving the future lies buried in the secrets of the past and the hidden history of Transformers on Earth. Now, it’s up to the unlikely alliance of inventor Cade Yeager, Bumblebee, an English lord and an Oxford professor to save the world…

හිරු සඳරු
හිරු සඳරු Translator
9 Movies
12 TV Series
21 Total
⚠ Archive.org එකෙන් දත්ත ලබාගැනීමට අපොහොසත් විය.
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
3D bluray 2.36 GB x264
▲8 · ▼3
Magnet GET
720p bluray 1.12 GB x264
▲69 · ▼2
Magnet GET
1080p bluray 2.36 GB x264
2160p bluray 7.1 GB x265
▲37 · ▼11
Magnet GET
Discussion (55)
  • Bhanuka Unregistered
    Android 6 Chrome 59

    Hiru thanx… watina sub ekak…..

  • Nilanka Anuruddha User
    Windows 10 Chrome 59

    Transformers The Last Knight 2017 720p SUBBED TS XViD-26k

    meka clear copiyak awith dawasai,mekata sub eka update karapan macho.

    Link eka menna:

    https://www.limetorrents.cc/Transformers-The-Last-Knight-2017-720p-SUBBED-TS-XViD-26k-torrent-9462479.html

  • Harsha prabath Unregistered
    Android 5.1 Chrome 59

    Kohomada Film daunlord karanne.

  • Ravin Laksitha User
    Windows 7 Opera 47

    ගොඩ දවසක් එනකන් බලාන හිටිය එල මචෝ…….bluray ආපුවාම තව පාරක් බලනවා…..

  • asala Unregistered
    Android 6 UC Browser 11.3

    Ado thanks nwe godak pin kiyanna thama wenne godak balan idiya sub eka enakan .me site eka dan hoda pramithiyakata yanawa digatama eka thiyagamu

  • dinupama Unregistered
    Android Opera Mini 28

    puluwan nan kawru hari mata transformers 3 eke sub fill eka hoyaganna kramayak kiyannako

  • Anushan Madhu Deshappriya Unregistered
    Android 5.1 Chrome 60

    Ela….thanks bro…

  • Anuruddha Udesh User
    Android 5.1 Chrome 59

    Sub eka update krpn mchn

  • nipuna Unregistered
    Windows 10 Firefox 55

    thx mchn godak

  • lasantha Unregistered
    Android 4.1 Opera 29

    Patta machan

  • damith perera Unregistered
    Windows 8.1 Firefox 55

    Transformers.The.Last.Knight.2017.720p.HC.HDRip.2CH.x265.HEVC-PSA

    mekata sub update karannako

  • asala Unregistered
    Android 6 UC Browser 11.4

    Ado hoda copy awa update karapanko balanna asai bn

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search