Transformers: The Last Knight (2017) Sinhala Subtitle
අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 21වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ Transformers The Last Knight ඉංග්‍රීසි චිත්‍රපටය තමා.ඉතිං මේ චිත්‍රපටය ගැන විශාල විස්තරයක් කීමට අවශ්‍ය නැති වෙයි කියලා මං හිතනවා මොකද ට්‍රාන්ෆොමර්ස් චිත්‍රපට මාලාව යනු චිත්‍රපට රසිකයන් කිසිවෙකු මග නොහැර ගන්නා චිත්‍රපටයක් බැවිණි.දැන් මම චිත්‍රපටය ගැන ඉඟි සහිත කෙටි විස්තරයක් ඔයාලට කරන්නම්.කතාව ආරම්භ වෙන්නේ ඔප්ටිමස් ප්‍රයිම් පෘතුවිය අත්හැර ගිය පසු පෘතුවිය තුල ඇතිවල දේශපාලනික හා සමාජීය සිදුවීම් මුල් කරගෙන ය.මෙහිදී මෙම කතාව මර්ලින් නැමති මායාකරු සිටි කලය දක්වා දිවෙයි.ඔහු ළඟ තීබු මැජික් යෂ්ටික් වටා මූලු කතාවම ගෙතී තිබේ.ඉතිං ඔප්ටමස් ප්‍රයිම්ගේ නිර්මාතෘ පෘතුවිය ආක්‍රමණය කීරීමට සැරසෙනවා, ඒ සඳහා ඇය ඔප්ටිමස් ප්‍රයිම්ගේ සහයෝගය ලබාගන්නවා, ඔයාලා මොකද හිතන්නේ යාළුවනේ ඔප්ටිමස් ඇයට සහයෝගය ලබාදේවීද? නැද්ද? ඒය නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන්ම කතාව ගැන මගේ කෙටි විස්තරය මම අවසන් කරනවා.? Action, Adventure, Sci-fi, Thriller ගණයට අයත්වෙන මේම චිත්‍රපටය ඇත්තටම මෙතෙක් කල් බිහි වූ ට්‍රාන්ස්ෆොමස් චිත්‍රපට වලින් ඔබ්බට ගිය නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.මිනිත්තු 149 පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDB 5.3 අගයක් ලැබී තිබෙනවා. තවද Michael Bay විසින් අධ්‍යක්ෂණය කරනලද මේම චිත්‍රපටයේ චරිතයන් සඳහා,
- කේඩ් ලෙස Mark ද,
- සර් එඩ්මන් ලෙස Anthony ද,
- විවියන් ලෙස Laura ද,
- ඉසබෙල් ලෙස Isabela ද,
- ජිමී ලෙස – Jerrod ද,
- මර්ලින් ලෙස – Stanley ද,
ඇතුළු රංගන ශිල්පීන් රාශියක් තම රංගන දායකත්වය ලබා දෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 217ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 517.3 අදායමක් ලබාගෙන තිබෙනවා.ඉතිං යාළුවනේ අවසානයට මම උපසිරැසි කරපු චිත්‍රපයේ උපසිරසි ලබාගත් බෝහේ දෙනෙක් කියපු දෙයක් තමයි විඩියෝ පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙන බව.ඒ නිසා මේ චිත්‍රපටයේද පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් ඔබට ඇත්නම් කරුණාකරලා මගේ ෆෙස්බුක් එකටහරි නැත්නම් අපේ පේජ් එකට හරි මැසේජ් එකක් දාන්න අපි ඔයාලට විඩියෝ පිටපත ලබා දෙන්නම්.එහෙම් හැමෝටම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන්ම, මම නවතිනවා.තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!?
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Humans are at war with the Transformers, and Optimus Prime is gone. The key to saving the future lies buried in the secrets of the past and the hidden history of Transformers on Earth. Now, it’s up to the unlikely alliance of inventor Cade Yeager, Bumblebee, an English lord and an Oxford professor to save the world…
Tnx Machan Sub ekata dan download wenna damma …
කීප දෙනෙක්ම කරන්න පොරකාපු සබක් …
හිරු ඉක්මනටම HDTS කොපියකින්ම දෙන්න හිතුව එක හොදයි!
කොපි එන පිලිවෙලින් අප්ඩේට් එක දෙනවනේ!
සබට තුති ජය වේවා!
Elama.. bro.
උපසිරැසි ගත්තට පෙන්නන්නේ නැ නේ…. අනික මේ ෆිල්මේ ඔරිජිනල් මූවී එක තියේද ලින්ක් එකක් එවන්නකෝ
Bro film eke download link eka danawada bro
ගොඩාක් ස්තුතියි සහෝදරයා.තවතවත් ධෛර්යය ලැබේවා!
Nice bro…
download link ekk oneh
http://moviehouselinks.blogspot.com/2017/07/transformers-last-knight-2017-hd-ts.html?m=1
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ම්ම්ම්!!! එනකල් තමයි බලං උන්නේ. බොහොම ස්තූතියි සහෝ!!
Thanq saho sub ekt…..
Bluray aapu gaman update krnna….
Balnna maga balana hitapu filumk..
???????????
Bhoom sthuthiy shooo
එල update එකත් ඉක්මනින් දෙන්න
Screen shot ekath thibbanm super bro…
Uda mn blog link akak comment karala athi bro.. ake thiynw screen shot akath akkama download link aka.?
Direct link 400MB http://www.spaste.com/p/?c=Fbu6oR0502