Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.Baar Baar Dekho චිත්‍රපටයෙන් පස්සේ තවත් හිංදි චිත්‍රපටයක් සදහා උපසිරැසියක් ලියන අතරමගදි තමයි මේක කරන්න තීරණය කලේ.මේක මගේ 7 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ ටිකක් කුතුහලය දනවන චිත්‍රපයක්.චිත්‍රපටය නිකුත්වුණේ 2016 සැපිතැම්බර් 28 වෙනිදා.චිත්‍රටය නම් කරලා තියෙන්නේ Vanished left Behind Next Generation 2016 කියලයි.
මේකෙ කථාව නම් විකක් අමුතුයි.ලෝකයේ මිනිස්සු හිටිහැටියේ අතුරුදහන් වෙන්න ගන්නවා.කවුරුත් දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං නගරයක ජීවත් වන ගැබී නම් තරුණියකගේ දෙමව්පියනුත් මේ විදිහට අතුරුදහන් වෙනවා.ගැබී එයාගෙ නංගි එක්ක තනිවෙනවා. ඒත් වෙන දේ ගැන ගැබීට අදහසක් නෑ.ඒත් එයා පස්සේ මොකක්ද මේ සිද්දවෙන්නේ කියලා හොයලා බලන්නයි එයාගේ අම්මා තාත්තා හොයන්නයි මහන්සි වෙනවා.ඒ අතරෙදි මෙයාට යාළුවො දෙන්නෙකුත් එකතුවෙනවා උදවුවට. ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ අය පැනලා යද්දි බොහෝ කරදර වලටත් මුහුණ දෙනවා.ඉතිං එයාලා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරධනා කරනවා.ගැබීට එයාගෙ දෙමව්පියෝ හමුවෙයිද?මොකක්ද මේ අභිරහස?එන්න.නරඹන්න.ඔබේ අදහස් මා ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.
Spoiler Warning : After a billion people vanish, Gabby, a 15-year-old girl, suddenly has to take care of her little sister. Gabby, her sister, and two teens vying for her attention try to figure out what happened as they survive in a new world…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
ජය වේවා…
Patta mcn…supiri…maath download karala thibbe…
Thanx bro sub akata…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Niyamai mcn…thnx…
Torrent link daapan mcho
elama saho thanks