(W) තුන්වෙනි කොටාස ටිකක් පරක්කු උනා යාලුවනේ, වැඩිය නෑ ටිකක් විතර ඒ නිසා ගනන් ගන්න එපා, මම ඊළග කොටස් 2 එක සැරේම දෙන්නම්කෝ…මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න යලුවනේ!!!@
හරි එහෙනම් අපි කතාව පැත්තට යමු…
කලින් කොටසෙ OH Yun Joo ඉබේම Kang Chulඉන්න ලෝකෙට ඇදිලා යනවා ඒකට හේතුව මේ කොටසෙදි ඔයාලට දකින්න පුලුවන් වේවී… කොහොම උනත් OH Yun Joo ගේ තාත්තනම් මේ Kang Chul ව මරණ වැඩේ නතර කරන්නෙම නෑ, මාස්ටර් කොහොම හරි Kang Chulව මරන්න ලොකු ප්ලෑනක් ගහනවා, කලින් කාර් එකත් හප්පන්න හැදුවා ඒත් බැරි උනානේ… තුන්වෙනි කොටසෙ නම් ලොකු දෙයක් සිදිද වෙනවා, Kang Chul එයාගේ ගැලවුම් කාරයට වෙඩි තියනවා, ඒ කියන්නේ OH Yun Jooට ඒ මොකද කියලා මේ කොටස බලලම දැන ගන්නකෝ……හතරවෙනි කොටසින් හමුවෙමු යාලුවනේ…!!!!@
බොහොම ස්තුතියි සහෝ ,දෙනකන් බලන් හිටියෙ,ජය වේවා!!!
Patttaaaa machooooo…enakam hitiyee…Thnxxxxxxxxxxxxxxx
thanks
thankz so much for sub.amith ekath ikmanta denna
paraku unata kamak na…. puluwan welawata dana….. thanx
w two world 1 ithiri kotas wala (4 ep to last ep)sinhala sub eka denawada….
Ane pls ikmanta sub tika dennako.
W – Two Worlds 4 එපියේ සබ් එක ඉක්මණට දෙන්න කෝ
Thanks.
Ithuru episodes tikath ikmanata dennako plz.
Good Luck..
මම සබ් ඔක්කොම (4-16) එකට දෙන්නම් යාලුවනේ එතකොට ඔයාලටත් හොදයි නේ යාලුවනේ…
Tnx yalu . Korean drama wala digatama sub Denna yalu.
Pattta Machan….Thnxxxxxxxxxxxxxx
Ko bn sub. Ta####
සැ.යු. ඔබේ ඉල්ලීම දින 3 ක් ඇතුළත ඉටු කෙරේ.
Like : Sinhala Subtitles Original
https://www.facebook.com/SinhalaSubtitlesOriginal/
Bro sub eka denna thwa kal yanawada?
Dunna sub nam gaththa…anith tikath denna ikmanata
Thanks sub ekata
Thnksssss… ithuru tikath ikamanata dannnaaa…plzzzz
ikmnta subz dannakoo.. api balan innava… thanx godk…
ane oya okkoma tika hadala denna thava kochchara kal yavida????????
plzzzzzzzzz puluvan ikmanta dennako…..