W – Two Worlds [EP 03] Sinhala Subtitle

June 15, 2017 New Subtitler

(W) තුන්වෙනි කොටාස ටිකක් පරක්කු උනා යාලුවනේ, වැඩිය නෑ ටිකක් විතර ඒ නිසා ගනන් ගන්න එපා, මම ඊළග කොටස් 2 එක සැරේම දෙන්නම්කෝ…මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න යලුවනේ!!!@

හරි එහෙනම් අපි කතාව පැත්තට යමු…

කලින් කොටසෙ OH Yun Joo ඉබේම Kang Chulඉන්න ලෝකෙට ඇදිලා යනවා ඒකට හේතුව මේ කොටසෙදි  ඔයාලට දකින්න පුලුවන් වේවී… කොහොම උනත් OH Yun Joo ගේ තාත්තනම් මේ Kang Chul ව මරණ වැඩේ නතර කරන්නෙම නෑ, මාස්ටර් කොහොම හරි Kang Chulව මරන්න ලොකු ප්ලෑනක් ගහනවා, කලින් කාර් එකත් හප්පන්න හැදුවා ඒත් බැරි උනානේ… තුන්වෙනි කොටසෙ නම් ලොකු දෙයක් සිදිද වෙනවා, Kang Chul එයාගේ ගැලවුම් කාරයට වෙඩි තියනවා, ඒ කියන්නේ OH Yun Jooට ඒ මොකද කියලා මේ කොටස බලලම දැන ගන්නකෝ……හතරවෙනි කොටසින් හමුවෙමු යාලුවනේ…!!!!@

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sadeeshan Chamara
0 Movies
3 TV Series
3 Total
Discussion (50)
  • danuka Unregistered
    Windows 7 Chrome 59

    mekata sub denna thawa kochara kalayak yaida.danata hadala thiyana tika hari dandako.dan godak kal wenawane.oyata apahasu nam wena kenekta bara dendako karanda

  • Shani Unregistered
    Android 5.1 Chrome 59

    Ane ikmanata ithuru sub tika dennako dan godak kalne

  • Shani Unregistered
    Android 5.1 Chrome 59

    අනේ ඉක්මනින් උපසිරැසි දෙන්න බලන්නකෝ ගොඩාක් කල් ගිහින්නේ

  • lanka Unregistered
    Android 6 UC Browser 11.3

    Ikamanata sub tika dannako…plzzzzz

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • Harshana Tharidu User
    Android 5.1 UC Browser 11.2

    Machan danata hadala tiyana kotas tika hari dapanko bn please

  • Harshana Tharidu User
    Android 5.1 UC Browser 11.2

    Machan danata hadala tiyana kotas tika hari dannako bn

  • Harshana Tharidu User
    Android 5.1 UC Browser 11.2

    Machan sub tika dapanko bn

  • Harshana Tharidu User
    Android 5.1 UC Browser 11.2

    Machan ko bn subtitles

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • lhr Unregistered
    Windows 8.1 Chrome 60

    kooooooooooooooooooooooo sub

  • Harshana Tharidu User
    Android 5.1 UC Browser 11.2

    Ko bn ithuru sub tika ikmanata ewath. Dapan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search