Trending

Kiss of the Dragon (2001) Sinhala Subtitle

යාළුවො ඔක්කොටෝම සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්.ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා විශේෂ රහස් මෙහෙයුමකට. රිචඩ් කියන ප්‍රංශ පොලිස් නිලධාරියගෙ සහයට තමයි ඔහු එන්නෙ. නමුත් නොහිතපු විදිහට මෙහෙයුමේදි රිචඩ් විසින් ලූ ජෑන්ව පවා දෙනවා. අන්තිමේදි ලූ ජෑන්ගෙ අරමුණ වෙන්නෙ තමාගෙ නිර්දෝෂි භාවය ඔප්පු කරගෙන ආපසු යෑමටයි. ඔහුට ඒ රටේ ඉන්න ජෙසිකා කියන ගණිකාවකගේ සහයත් ලැබෙනවා.ඔහුට තමාගේ නිර්දෝෂි භාවය ඔප්පු කරගන්න හැකි වෙයිද.ඔයාලම බලන්නකෝ. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ…

*(සැ.යු. මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නැරඹීමට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න)*

Spoiler Warning : Jet Li plays Liu Jiuan, China’s top government agent, who arrives in Paris from Shanghai to carry out a sensitive, top-secret mission. Liu is in Paris to assist Richard (Tcheky Karyo), an unorthodox police official with a small army to back him up. The mission goes horribly wrong, as the man Liu had come to help, betrays him…

Isuru Dananjaya
Isuru Dananjaya Translator
15 Movies
22 TV Series
37 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 850.29 MB x264
▲21 · ▼4
Magnet GET
1080p bluray 1.58 GB x264
▲51 · ▼3
Magnet GET
Discussion (4)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    ජය!!!

  • mithun Unregistered
    Android 4.4 Samsung Browser 1.5

    Plight of the phoenix
    මෙකට සබ් කරන්න පුලුවන් නම් නියම ෆිල්ම් එකක්

  • Kchathuranga45@gmail.com 0713468541 User
    Windows 7 Chrome 64

    ????????????????

  • Lakshan Silva User
    Android 5.1 Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search