Albion: The Enchanted Stallion (2016) Sinhala Subtitle
ඉතින් කොහොමද කට්ටියට? 😀 ටික දවසකට පස්සේ…සමාවෙන්න ලොකු කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් අරන් ආවා.ආපහු ඉස්කෝලේ යන්න පටන්ගත්තු හින්දා දැන් ආපහු කාර්යබහුල වුනා.කොහොම හරි පුලුවන් විදියට ඉස්සරහටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කියන්න ඕනි මේ සබ් එක කරන්න මම හිතුවේ වත් නැති කාලයක් ගියා.කොහොමහරි වෙන අඩවියක උපසිරැසිය දීලා නැති හින්දා (මං හිතන්නේ) අවුලක් නැති වෙයි.හොඳයි කතාව ඇතිනේ….
මේකත් මම කලින් කල ඒවා වගේම ඉංග්‍රීසි ෆිල්ම් එකක් නම තමයි Albion The Enchanted Stallion (2016).මේක ටිකක් අර මායාකාර වගේ ඒවට අයිතිවෙන ෆිල්ම් එකක්.2016 වර්ෂයේ තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ.චිත්‍රපටියේ විස්තර කියන්න ඕනි නෑ යටින් එ ඔක්කොම බලාගන්න පුලුවන්.
කතාව කෙටියෙන් කිව්වොත්
එව්ලින් කියලා පුංචි ගැහැනු ළමයෙක් ඉන්නවා…හරිද?එයාගේ තාත්තා ආබාධිතයි (ඒකට හේතුවත් කතාවේ කොටසක්) තාත්තව බලාගන්න ඕනි නිසා මෙයා අශ්වගාලක වැඩ කරනවා.අවාසනාවකට මෙයාට නත්තල් දවසෙත් වැඩ කරන්න සිද්ධවෙනවා. ඒ දවසේ මහ අමුතු දෙයක් සිද්ද වෙනවා. අසරුවෙක් නැති ලස්සන අශ්වයෙක් ඇවිල්ලා පුංචි එව්ලින්ව කොහාටද අරන් යන්නේ “වෙන ලෝකෙකට”. මම කලින් කිව්වේ නෑනේ මෙයාගේ අම්මා නෑ කියලා.ඒත් ඒ ලෝකෙදි එයාට අම්මව හම්බුවෙනවා. එහෙදි එයාගේ අම්මගේ රාජ්‍ය (අම්මා තමයි රැජින) ආරක්ෂා කරගන්න උදව් කරන්න සිද්ධ වෙනවා. ඒකට එයාට තව පිරිසකගෙන් උදව් ලැබෙනවා. එහෙනම් මෙයාලගේ හතුරා කවුද? ඒ මිනී මස් කන තත්වයට පත්වුන මිලසියන් කියන වර්ගයට රජතුමා වුනු පුද්ගලයෙක්.
ඉතින් මේ පුංචි එව්ලින්ට තමන්ගේ අම්මගේ රාජ්‍යට සාමය ගේන්න පුලුවන් වේවිද, නැවත තාත්තා ළඟට යන්න පුලුවන් වේවිද?අම්මා වෙන ලෝකෙක ඉන්න හේතුව මොකක්ද?එව්ලින්ට අන්තිමට හම්බවෙන යාලුවෝ කවුද? මේ ඔක්කොම සිංහල උපසිරැසිත් එක්කම බලන්න පහලින් බා ගන්න.මතක ඇතුම පොඩි අදහසකුත් දාලම.යන්න…එහෙනම් මම ගියා …ඔබට…ජය.!!!
Spoiler Warning : A 12-year-old girl travels to a magical kingdom where she must overthrow a tyrannical ruler and save the inhabitants of the realm…
thanks brooo
වටිනව ? බොහොම
හෙතුව නිව් එකක්,වෙන අඩවිවල තව පලවෙල නැ,
හොද මුවි එකක්,
ස්තුතියි
දිගටම
ඔහොම වෙනස් දෙයක් කරන්න
බ්‍රො
හොඳම දේ පලමුව!
subz.lk
ස්තූතියි ඔබට සහෝ!
elama saho thanks
ෂා!! මරු ෆිල්ම් එකක් වගේ.
ඔව්!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ
Direct link http://taridusagaradirectlink.blogspot.com/2017/06/albion-enchanted-stallion-2016-yts.html?spref=fb
torrent link ekak nadda
https://yts.ag/movie/albion-the-enchanted-stallion-2016
එල බං.මේක වෙන site වල හොයා ගන්නත් නැ. Thanks මචං. තව කරපං.
Elama mage bokka… Supiri ah…Bokka digatama karagena palayan…Good luck bro…
sub ekata thanks bro😀😀😀