Armed Response (2017) Sinhala Subtitle
ඔන්න එහෙනම් මම තුන්වෙනි සබ් එකත් අරගෙනයි අද ආවේ.මේ චිත්‍රපටයෙ මුල්ම සිංහල උපසිරැසිය නිකුත් කරන්නේ Subz LK වලින්.තවම වෙනත් කිසිදු වෙබ් අඩවියක සිංහල උපසිරස පලවී නැහැ.මේ මාසෙට දෙන මගේ තුන්වෙනි උපසිරස.මගේ කලින් උපසිරසටත් ගොඩක් ප්‍රතිචාර තිබුන හින්දා ඉක්මනින්ම මේ උපසිරසත් ලබා දෙන්න මම තීරණය කළා…
අද මම ඔයාලට අරගෙන ආව චිත්‍රපටය නම් Horror, Thriller කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්.චිත්‍රපටයේ නම Armed Response.ෆිල්ම් එක රිලීස් වුණේ අගෝස්තු 4 වැනිදා.අද වෙනකොට IMDB අගය 3.4 ලබාගන්න ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell.චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා Wesley Snipes, Anne Heche යන නළුවන්.චිත්‍රපටය මිනිත්තු 93ක් ධාවනය වෙනවා…
චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කළොත් විශේෂ අපරාධ මිනීමැරුම් සොයා ගැනීම සඳහා Template යන නමින් උපකරණයක් තියෙනවා.ඒකෙන් මිනිහෙක් ඇත්තද බොරුද කියන්න කියලා හොයාගන්න පුළුවන්.මුලින්ම මෙතන වැඩ කරන විශේෂ ඒකකයේ පිරිසක් ඝාතනයට ලක්වෙනවා.එම පිරිස සොයාගෙන තවත් විශේෂ කාර්ය බලකායේ පිරිසක් පැමිණෙනවා.එම පිරිස සොයා පැමිණි පිරිසට වෙන්න දේ නම්, ඔවුන් කවදාවත් හිතුවෙ නැති දෙයක් ඔවුන්ට සිදුවෙන්නේ.ඒ කට්ටියට මොකක් වේවිද?ඔවුන්ට ආයෙත් එතනින් එලියට එන්න පුලුවන් වෙයිද?ඇත්තටම ඝාතනය කරන්නේ මිනිහෙක්ද නැත්නම් අවතාරයක්ද?මේ ගැන දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් තව සුපිරි ෆිල්ම් එකකින්න් හම්බ වෙමු…ඊළගට Open Water 3 Cage ෆිල්ම් එකේන් හම්බවෙමු!!!
Spoiler Warning : Trained operatives find themselves trapped inside an isolated military compound after its artificial intelligence is suddenly shut down. There, they begin to experience strange and horrific phenomena…
elama saho thanks
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Godak sthuthi saho…….!
මෙන්න සුපිරි වැඩක් වචනෙටත් පොස්ට් එක දකිද්දිම දෙපාරක් හිතුවෙ නැ කමෙන්ට් එකක් දෙන්න අලුත්ම මුවියක්
ගොඩක් ස්තුතියි සහෝ.. මේගෙ දිගටම වෙනසක් කරමු අපි අනිවා සබ් ගන්නව
Elama sahoo??
සුපිරි වැඩක්. නියමයි.
තැන්ක්ස් මචං