Spellbinder: Land of the Dragon Lord (1997) [S01 : E09] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා තවත් ඔයාලා වෙතට උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා කැමති කතාවේ 9 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
අද කතාවේ තියෙන්නේ සන් කැතී ආපහු මකර රජදහනට එනවා ඒ වගේම ජොස් අහු වෙනවා ජල ප්‍රාණියෙක් නෙමෙයි කියලා…කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
niyama wadak yaluwa.
welawa thiyenam Amazon TV series ekatath sub karanna balanna.
http://www.imdb.com/title/tt0205737/
ITN eke issara giye. English subtitle nam na. vade karanawanam video clip tika man dennam. wade karanna velawak set unoth inbox karanna.
https://www.facebook.com/t.media.hevc