Chamatkar (1992) Sinhala Subtitle
මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු මටත් කියනවා ඒ වගේ කියලා ටිකක් ඒවානම් ඉතින් ජෝක් තමා ! ඒවගේ කෙනෙක් වෙන නෑ ! හරි මේකත් ඉතින් 90 දශක තමා ඔන්න ඇඩ්මින් අයියට තුති . මගේ නිර්මාණය වෙඩි ගාලා දුන්නට ! මේක ශාරුක්ගේ පලවෙනි ෆිල්ම් 5 න් ඒකක් මේ නිර්මාණය මගෙන් ශාරුක්ගේ රසිකයනට මේකෙත් තියෙන්නේ බුත කේස් එකක් ඔන්න මට දැන් Comment කරන්න එපා මොකදමේ බුත කේස් දෙන්නේ කියලා එක ඉතින් රසවින්දනේ තමා අපේ ශාරුක් අයියගෙන් බුතයෙක් මාර්කෝ කියලා පොරක් උදව්වක් ගන්න එකක් තමා මේකේ තියෙන්නේ .ඇයි දන්නවද මේ බුතයා ශාරුක්ගෙන උදව් ඉල්ලන්නේ ශාරුක් ගිහින්ඉදගන්නේ මිනිහගේ මිනි වල උඩ එහෙනම් මම වාෂ්ප වුනා . අයෙත් එනවා පට ගාලා යන්නම් . විශේෂයෙන් කියන්නම් මම එවලා තියෙන Torrent Link එකේ GB එක බාගන්න එක තමා ගැලපෙන්නේ !!!
Spoiler Warning : When Sunder loses everything, he seeks refuge in a graveyard, where he befriends a ghost…
නියමයි බ්‍රෝ…
දිගටම සබ් කරමු…
තැන්ක්ස් කවිශ අපි මේ සයිට් එක නම්බර් 1 කරමු
aniwarayenma..surannadan
මේක බාන අය 1 gb කොපිය බාගන්න
man taram parana film aka nobala beny . shruk ayya innawath aka.thnk u malli
thankZZZZZZZZ bro!!!!!!!!!!!!
chalthe chalthe film ake sub dapanko